22
Sun, Apr

වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල කුණු කන්දට එරේහිව සටන් කල දයාබර සටන් සගයන් මියගොස් මෙම මස 14 වන දිනට වසරකි ග කුණු කන්ද එලෙස එතනමයග නමුත් කුණු ගැටළුවට විසදුමක් නොමැතග මීතොට මුල්ල වෙනුවට විකල්ප කුණු දමන ස්ථාන තොරාගන තවත් මීතොට මුල්ලවල් රටෙි අස්සක් මුල්ලක් නෑර නිර්මාණය කරමින් ඇත.

මියගිය සහෘදයන් මියගියේයග නමුත් ඔහුන්ගේ මිනියට පවා පාලකයන් වංචාකරමින් අත ්ගදෙනවා කියූ ගෙවල් වන්දි හරි හැටි ලැබී නොමැති අතර රටෙි බොහෝ ස්ථානවල නැවතත් කුණු කදු ගොඩ ගැසීමට පටන්ගේන ඇත.

මීතොට මුල්ල කූණු කන්දේ සිදුවූ ඉරණම මීලගට කොහේ හෝ සිදුවනු ඇතග නමුත් කුණු වලට විසදුමක් ක‍්‍රියාත්මක කිරීමට පාලකයන්ට උවමනාවක් නැතග රට පුරා ඇති වීශාල කුණු කදු නාය යෑම හෝ පුපුරා යාමට වැඩි ඉඩකඩක් ඇතග වර්ෂා කාලයේ ජලය කුණු කදුමතට අධික ලෙස එක් වීමෙන් ඇතිවන නාය යෑමෙි ස්භාවයන් නිසා හෝ මීතේන වායුව(CH4) එක් වී කුණු කදු ඇතුලත සිදුවන කුඩා පිපිරීමි නිසා ඇතිවන නාය යාමෙි තත්වයන් විය හැකිය ග දෙදහස් පහ වර්ෂයේ ජාවා හී එකසිය හතලිස් තුනකට ජීවිත අහිමි කරමින් එහි වීශාල කුණු කන්ද නාය ගියේ මීතෙන් වයුව සමග ඇති වූ පුපුරා යාමි නිසායග එමෙන්න 2017-03-12 වන දින ඉතියෝපියාවෙි අද්දීස් අබාබි හී (ADDHIS ABBAB) කුණු කන්ද පුපුරා ගොස් 120 වැඩි පිරිසක් මිය ගියේ මිතොටමුල්ලේ කුණු කන්ද පුපුර නාය ගිය විලසින්මය ග නමුත් මෙිවා උදාහරණ ලෙසවත් ගෙන ජන ජීවිත් ආරක්ෂා කිරීමට මෙරට පාලකයන්ට වුවමනාවක් නැතග න්‍සරක් ගත වුවද කූණු කදු රටවාටා ගොඩ ගැසූනා විනා කුණු වලින් ප‍්‍රයෝජනයක් ගැනීමට හෝ ඒවාගෙන් පොහොර නිස්පාදනය කර මෙරට ගොවිජනතාවට කාබණික පොහොර ලබා දීමට හො ආණ්ඩුවට හැකිය.

නමුත් ඒ කිසිවක් නොකර කූණු වලිනුත් කප්පමි ගෙන මිනිසුන් තවදුරටත් රවටමින් පරිසරයත් වනසමින් රටටම කුණු කන්දක් බවට මෙි වන විට පරිවර්ථනය කර ඇති අතර ලොව මුහුදට කුණු දමන රටවල් අතර පස්වන සිථානයට වාර්ථා තැබීමටද අපට හැකියාව ලැබී ඇත.

එක්දහස් නවසිය අසූනවය කාලයේ සිට මීතොට මුල්ල්ට කුණු ගෙනවිත් දැමිමට එවකට මුල්ලේරියාව ල කොළොන්නාවල කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර ඒසේ කූණු දැමිම ආරමිබ කළේ කැළණි ගංගා නිමිනයේ ජල ගැලීම පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකටයි.

මෙලෙස ආරමිබ වූ කුණු දැමිම දෙදහස් නවය වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බිලුමැන්ඩන් හි කුණු දැමිම තහනමි වූ පසුවය ග ඒ එවකට අග විනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලද නියෝගයකට නතු වෙමිනිග මුලින් මී තොට මුල්ල ප්‍රදේශයේ අක්කර දෙකකින් ආරමිබ වූ කුණු දැමිමි වසරින් වසර ගෙවි ගොස් දෙදහස් පහළව වන විට අක්කර දහනවයක් පුර පැතිර ගිය මීටර් තුන්සියයකට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.

මෙම ප්‍රදේශයේ කුණු දැමිමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි ග නමුත් සෑම දිනකම රණාලල බියගමල කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල වීෂ සහිත අපට්ව්‍ය මෙම කුණු ගෙඩට බාහැර කරණ ලදී ග ඒ රවින්ට් උදයශාන්ත ඇතුළු කප්පමි කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් හාරදහසක පමණ මුදලක් කප්පමි වශයේන් ලාබාදීමෙනි.

කෙසේවෙතත් දිනකට මීතොට මුලුල කුණු කන්දට කුණු ටොන් එක් දහස් දෙසිය පණහකට වඩා වැඩි පරමාණයක් කොළඔ අවටින් ගෙන විත් දමන ලදිග මෙහි දීර්ඝ කාලීන ප්‍රතිලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමෙි සිට නොයෙක් පාරිසරික ප්‍රශ්ණ මෙම ප්‍රදේශයේ පැන නගින්නට විය.

එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන් දැනුවත් කිරීමි වලින් අනතුරුව ව2013 වසරේත් 2015 වසරේත් උද්ඝොෂණ වලට යොමු වූ අතර ඒවට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කලේ තම ජීවිත බෙිරාගැනීම වෙනුවෙන් සටන් කල ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහර දීමයි.

1mith

 Meethotamulla Garbage Mountain

මිතොටමුල්ලලකුරුණියවත්තල දහමිපුරල 101 වත්තල වැල්ලමිපිටියලපන්සල් හේනග නාගහවත්ත ඇත ජනතාවට පහර දී රෝහල් ගතකිරිමෙන් නොනැවතී ඔහුන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වට පිටාව මෙිතාක් පැවතී රජයන් විසින් නිර්මාණය කරන ලදී .
ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කදු ගෙඩගසමින් ඔහුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට තල්ලු කල බලදාරීන් මීතොට මුල්ලේන නතර නොවී ඒකලලමුතුරාජවෙලලකරදියාන ප්‍රදේශයේ මෙම කුණු නැවත ගෙඩ ගසමින් ඇති අතර රටෙි අනොක් නගරවලත් සෑම තැනකම වීශාල කුණු කදු ගොඩ ගසා පරිසරය මෙන්ම ජන ජීවිතද අනතුරේ හෙළමින් ඇතගනමුත වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහෝර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටකනමි කුණු යනු මහගූ සමිපතකිග එය ආදයමි උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සමිපතකි.

නමුත් අවාසනාවකට මෙරට බලදාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතලෙයේ එක් ආදායමි මාර්ගයක් බවට පත්කර ඇතග මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පමි ගන්නා කප්පමි කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපදව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපදව්‍ය කළමණාකරනය කර ප්‍රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකියග එයට අවශ්‍යය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යංශයේ ආරමිබ වී වැළලා දැමූ පිළිසරු ව්‍යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය .
එසේ නොකර ජනතාවගේ ජීවිතයට සොචිචමකින් වන්දී දී ඔහුන් විසින් සිදුකල මීතොට මුල්ලේ ඝාතන යටගැසීමට බැරිය . ඉදිරියේදී කුණු කදුවලට යටවී මැරන ජනතාවටත් මෙහුන් ඒසේම කරනු ඇතග නමුත් ඉදිරියට හෝ මෙවන් දේ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරා කුණු කළමණාකරනය වෙනුවෙන් අවශ්‍ය පියවරක් ගතයුතු නමුත් මහා ඛෙදවාචකයක් වී තිබියදීත් කුණු ගොඩිනුත් කප්පම ගනිමින් මෙරට මැති ඇමති වරු කුණු කදුවලට මිනිසුන් මෙන්ම මිළ කළනොහැකි ස්භාදම බිලිදෙමින් ඇත.

රවීන්ද්‍ර කාරියවසමි

විනාශයට යන සමස්තයම සමඟ මුතුරාජවෙල අභය භුමිය ද අවිධිමත් මහා පරිමාණ ව්‍යාපෘති, වනිසාත් රජය විසින් කූණු දැමිමට මෙම වගුරු භූමය තොරා ගැනීම නිසාත් මුතුරාජ වෙල විනාශ වීම ආරමිබ වී ඇතී.

පසුගිය සතියදී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක් ගෙඩකර නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමට මැල්වත්ත ඩිවොලප්මන්ට සමාගමට දී තිබූ අවසරය ජනපති අනින් නැවතූ බව බොහෝ මධ්‍ය වාර්ථා කරන ලද අතර මුතුරාජාවෙල අභය භූමිය තුල සිදුවන සියළු විනාශයන් නැවැත්වීමට කටයුතු කරන බව එතුමා පවසා ඇත.

මෙිවා මධ්‍ය සංදර්ශණ පමණක බව වැටහෙන්නේ මෙි වන විටත් මුතුරාජවෙල සිදුවන පරිසර විනාශය තවම නැවතී නොමැති නිසාය. අධිවෙිගී මාර්ගය මුතුරාජවෙල හරහා ඉදිකරමින් දැවැන්ත පාරිසරික විනෘශයක් එහි සිදුකිරීමට පසුගිය රජයන් කටයුතු කරන ලදී. ඉන් පසු විවිධ අවස්ථාවල මුතුරාජවෙල විටින් විට කොටසින් කෙටස විවධ සමාගමි වලට බදුදෙන ලදී. ජනපතිගේ සංදර්ශන සවාරියෙන් පසුවත් ජා ඇල සුදු වැල්ල ප‍්‍රදේශයේ අදටත් මුතුරාජවෙ අභය භූමය ගෙඩ කිරිමට ඇවැසි කටයුතු සිදු වෙමින් පවතී.

එමෙන්ම වත්තල හා ජා ඇල නගර සභා විසින් අදවන විටත් මුතුරාජවෙල වගුරු භූමයට කැලි කසළ ටොන් ගනන් ගොඩ ගසමින් ඇතග මුතුරාජවෙල හරා ඇදෙන හැමිල්ටන් ඇලට ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවලින් පිටකරන අපට්්‍ය ප‍්‍රමාණය දිනෙන් දින වැඩි වෙිමින් පවතී.

1කලක මුතුවැනි සම්බාවලින් අටුකොටු පිරවූ යුගයක් සුද්දා මෙරටට පය ගැසීමට පෙර තිබුණ බවට සාක්ෂි පවතී. ගුවීෆ් හැමිල්ටන් ආණ්ඩුකාරවරයා 1802 දී මෝඩ ඇළ සංවර්ධනයට මුලපිරීය. කැලණි ගඟ හා මීගමුව කළපුව අතර ප‍්‍රදේශය මෙමඟින් ආවරණය විය.
මෝඩ ඇළ(පසුව හැමිල්ටන් ඇළ) තැනූ පසු වෙනදා බලාපොරත්තු වූ සශ‍්‍රීකත්වය මුතුරාජවෙලින් බලාපොරොත්තු වීමට නොහැකි වූයේ මෝඩ ඇළ දිගේ කරදිය රට ඇතුළට ගලා ඒමෙන් වගා කටයුතු කිරීම අපහසු වූ නිසාය. එම නිසාම වසර දෙසීයක් පමණ කාලයක් පුරාවට කුඹුර වගා කටයුතු සඳහා මේ ඇළ ජලය යොදාගත්තේ නැත.

නමුත් පුරන් කුඹුරු, ඇළවල් හා ගං මෝයවල් ආශ‍්‍රීතවත් මීගමුව කළපුවට යාබදවත් ජෛව විවිධත්වයෙන් ඉහළ කඩොලාන පරිසරයක වසර ගණනාවක් තිස්සේ විවිද සතා සිව්පාවාට නිවහනක් වූ බව නොරහසකි. විවිධ පක්ෂීන්, වලිකුකුළන්, කඩොලාන පරිසරයට ආවේණික ජෛව විවිධත්වය හා සොඳුරු පරිසරයේ වටිනාකම සොයාගනිත්ම මුතුරාජවෙල අභය භූමියක් බවට පත්කිරීමට පරිසරයට හිතැති මිනිස්සු උත්සූක වූහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පාලනය වන මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීමේ වගකීම පරිසර අමාත්‍යංශයට හා මධ්‍යම පරිසර අධිකාරියට පැවරී තිබේ. එසේ තිබියදී පරිසර අමාත්‍ය වරයාගේ මැදිහත් වීමෙින් මුතුරාජවෙල අභය භූමියේ ස්ථාන කිහිපයක කුණු දැමිමට පරිසර අමාත්‍ය වරයා නියෝග නිකුත් කරමින් සිටී ගමෙි අනුව සමස්ථ මුතුරාජවෙල අභය භූමියම විනාශ කිරීමට රාජ්‍ය මැදිහත්වීම සිදුවෙමින් තිබේ.

එයින්ද නොනැවතී 2004 වර්ෂයේ දී ඉන්දීය රජය විසින් තහනම් කරන ලද ඉන්දියනු ෆාම් තෙල් ශුද්ධාගාරකිහිපයක් අද වන විට මුතුරාජවෙල අභය භූමිය තුළ ස්ථාපිත කර ඇත. මැලේසියාවේ හා ඉන්දියාවෙන් ෆාම් තෙල් මෙරටට ගෙන්වා ඒවා භාවිතයට ගත හැකි ලෙස සකස් කිරීම මෙම කර්මාන්ත ශාලා තුළදී සිදුකරයි. එලෙස තෙල් පවිත‍්‍ර කිරීමේ කටයුතුවලදී දහනය වන දුම මුතුරාජවෙල අභය භූමිය පමණක් නොව මුළු ප‍්‍රදේශය පුරාම දැඩි දුගඳක් පතුරුවයි. මෙලෙෂ දුම් මුදවා හැරීමට නිසි ප‍්‍රමිතීන් ඇතත් එය බල්ලෙකු තරම්වත් නොසලකා හරිමින් පරිසරයට මුදාහැරීමට කර්මාන්ත හිමියෝ අද වන විට කටයුතු කරමින් සිටිති.

එම නිසාම මුතරාජවෙල අවට ජනතාවට ජීවත්වීමට මහත් හිරිහැරයක් වී ඇත්තේ හුස්ම ගැනීමට පවා ඇති අපහසුතාවය නිසාය. එයින් පීඩාවට පත්වන ජනතාව මෙම කර්මාන්ත වසා දමන ලෙෂ උද්ඝෝෂණය කළද වගකිවයුත්තන් නිහඩව සිටීම ද ගැටලූසහගත තත්වයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇතුළු පිරිසක් ප‍්‍රදේශයේ දේශපාලකයනුත් අභය භූමිය කුණු දැමිමිට අවශ්‍ය ඉඩකඩ පරිසර අමාත්‍ය වරයා සමග සක්ස් කොට ඇතග එමෙන්ම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට දෙන දායකත්වය නිසා නීතිවිරෝධි කර්මාන්ත ශාලා නිරුපද්‍රදාව ක‍්‍රීයාත්මක වේ.

වෙනත් රටවලින් පලවා හරින කර්මාන්ත ශාලා අපගේ රටේ ස්ථාපිත කිරිමට අවසර ලබා දීමට තරම් අපේ රටේ පාලකයෝ පෙළඹී ඇත්තේ බඩකට පුරවා ගැනීමට ඕනෑකරන විදේශ මුදල්ටික සාක්කුවට දමා ගැනීමට විය හැකිය. මුතුරාජවෙල අභය භූමියේ ජෛව විවිධත්වය පිළිබඳ අබමල් රේණුවක් තරම්වත් තැකීමක් නොකරන පාලකයන්ගේ ගොන්කම් නිසා අදවන විට මුතුරාජවෙල අභය භූමියේ හා අභය භූමි මායිම් තුළ ෆාම් ඔයිල් ශුද්ධාගාර හා යකඩ උණුකරන කර්මාන්ත ශාලා 6 ක් පිහිටුවා ඇත. මෙම කර්මාන්ත ශාලා හයක් උස්වැටකෙයියාව ප‍්‍රදේශයේ මෝඩ ඇළට මායිම්ව තිබේ.

මෙලෙස ඉදිකර ඇති කර්මාන්ත ශාලා අතර
01 ණගක්‍ගක්‍ ඉන්ජිනියරින්
02 ඬේරිබියම් ප‍්‍රයිවට් ලිමිටඞ්
03 වෙයාර් ඔයිල් ප‍්‍රයිවට් ලිමිටඞ්
04 රෙයාර් ඔයිල් ප‍්‍රයිවට් ලිමිටඞ්
05 ී.ඍ මැටල් ප‍්‍රයිවට් ලිමිටඞ්

යන කර්මාන්තශාලා ප‍්‍රධාන වශයෙන් මුතුරාජවෙල අභය භූමියට වින කටින දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කරගනිමින් ඉදිවූ ඒවාය. මෙම කර්මාන්තශාලා මඟින් බැහැර කරන අපද්‍රව්‍ය මුතුරාජවෙල අභය භූමිය තුළට ම බැහැර කරන අතර ෆාම් ඔයිල් කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසා මුතුරාජවෙල තුළ ඇති ජල මූලාශ‍්‍රවලට තෙල් මිශ‍්‍ර වී ඇත.

ජා ඇල හා වත්තල නගර සභාවන් දැනටත් කුණු ගොඩ ගසන්නේ මුතුරාජවෙල අභය භූමයටයි ග මුතුරාජ වෙල ප‍්‍රදේශයට කුණු දැමිම හේතුවෙන් පරිසර අමාත්‍යවරා ඇතුළු ආයතන වනසත්ව හා හා වෘක්ෂලතා ආඥාපත පරිසර පනත වැනි පරිසර සංරක්ෂණය උදෙසා ඇති අණපනත් නීති රීති ගණනාවක් මෙම අනවසර ක‍්‍රීයා නිසා උල්ලංඝනය වූවත නඩුත් අනවසර කුණුත් දෙකම මහ උන්දාලාගේ කියා මිනිසුන්ට කට පියාගෙන සිටීමට අද වන විට සිදු වී ඇත.

1996.10.31 වැනි දින අභය භූමියක් ලෙස නම් කරන ලද මුතුරාජවෙල අභය භූමිය හෙක්ටයාර් 2569 විශාල බව භ්එසදබ්ක උැඑක්බා ෘසරුජඑදරහ දෙ ීරස ඛ්බන්බ කෘතියේ සඳහන් කර ඇත. මෙම කෘතිය මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප‍්‍රකාශයට පත්කොට ඇත. එසේ වූවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ තෙත් බිම් නමැති අත්පත‍්‍රීකාවට අනුව මුතුරාජලෙ අභය භූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6ක් ලෙසත් දෙවන කොටස හෙක්ටයාර් 256.8ක් ලෙසත් නම්කර ඇත. මුතුරාජවෙල සංරක්‍ෂණය කෙසේවෙතත් පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන දෙක තුළ මුතුරාජවෙල සම්බන්ධයෙන් ඇති දත්තවල පවා වෙනස්කම් දැකිය හැකිය.

මෙය වන සතුන්ගේ වාසස්ථානයකි. වන සතුන් දඩයම් කිරීම, වෙඩි තැබීම, මාළු අල්ලා ගැනීම, ඒ සඳහා උගුල් අටවා තැබීම, පක්ෂීන්ගේ බිත්තර ගැනීම වැනි ක‍්‍රීයා දඩුවම් ලැබිය හැකි වරදක්” යනුවෙන් වනජීවී අධ්‍යක්ෂකවරයාගේ අණ යටතේ පිහිට වූ පුවරු ප‍්‍රදේශය පුරාම දැකගැනීමට හැකිය.

මුතුරාජවෙල අභය භූමයේ සැබෑ ආරක්ෂාවට පියවර ගන්නේ නමි මින් මතු කිසිදු අකාරයක පරිසර විනාශයක් එහි වීමට ඇති ඉඩකඩ ඇහිරිය යුතුය ග එසේ නොවන්නේ නමි මධ්‍ය සංදර්ශණ වලින් පලක් නැතග පරිසර අමාත්‍යවරායා ලෙස ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම කරුණු පිළිබදව සිය අවධානය යොමු කරන්නේ නමි හා මුතුරාජවෙල සැබෑ ලෙස ආරක්ෂා කිරීමට පියවර ගන්නේ නමි කොළඔ ගංවතුරේන ආරක්ෂා කිරීමට ඇති මෙම වගුරු භූමය ආරක්ෂා කර ගැනීමට හැකීවෙි

රවින්ද්‍ර කාරියවසිමි

ශ්‍රී ලංකාවේ ඉතා ම වැදගත් තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක භූමි ප‍්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබේ.

විල්පත්තුව හා ඒ අවට අවශේෂ වනාන්තර වනසන තවත් දැවැන්ත සංහාරයක ආරම්බය යහපාලන රජය විසින් මෙි වන විට සනිටුහන් කර ඇත.මල්වතු ඔය කප්පචචි ප්‍රදේශයෙන් හරස් කර ඉදිකිරීමට සුදානමි වන දැවැන්ත වේල්ල හා ජලාශය නිසා තන්තිරිමලේ අවට ඇති අවශේෂ කැලෑ සහ විල්පත්තු යලිත් දැවැන්ත පාරිසරික අනතුරකට මුහුණ පා ඇත.

More Articles ...