කාටූන්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගිය . ආරක්‍ෂා කර ගන්න බැරි උනත් සංරක්ෂණය කරගන්න එක හොඳයි. අපේ ආණ්ඩු...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන කාටුනයක් . යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම පිළිබඳව පාඩමක් කියා දෙනවා . ගහ...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන් සමඟ කතා කරන්නඅන්ධයන්ට රෝස පෙන්වන්න දරුවනි ඉගෙන ගන්නඅසීරු දේ කරන්න අන්ධයන්ට අත දෙන්නබිහිරන්ට ගී ගයන්නවහලුන්ට නිදහස ගැන...

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000 ක් මිය ගොස් ඇති අතර, පාසල් යන වයසේ ළමුන් 19,000 ක්, ළදරුවන් 450 ක්, තවමත්...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.  පැමිණීම වාර්තා වීමත් සමඟ මාධ්‍ය තුළ විවිධ කතා කියවෙන්නට ලියවෙන්නට...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද? වසර 99ක් (නිල වශයෙන් වසර 25ක්) පවතින බව කියන එක්සත් ජනපදයට වෙනිසියුලාවට බොරතෙල් ගිවිසුම මගින්...

22

Popular