Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
කලා
කවිය
ගීතය
වෙනත්
සිනමා
මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම
කලා
September 21, 2026
කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක් සේ පැවතීම මරණීය වරදකි" යන මැයෙන් යුතුව ප්‍රකාශයට පත් කළාය. කාව්‍ය නිර්මාණ පනස් දෙකකින් යුතු මේ...
සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්
කලා
September 19, 2026
ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් වන" දයාබර ෂාවුල්" හා "අමිමා හා ලිනා"යන යොවුන් නවකතා දෙක මෙවර කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ...
“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.
කවිය
September 16, 2026
ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන් ද යත් ඒ වන විට මා ලියමින් සිටියේ මගේ ආචාර්ය උපාධියේ ''ස්ත්‍රී හඬ'' පිළිබඳ පරිච්ඡේදයයි....
සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත
කලා
September 13, 2026
සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ දිනවල සාහිත්‍ය සම්මාන උළෙල, පොත් ප‍්‍රදර්ශන, සාහිත්‍ය දේශන සහ සංවාද පිරී ඉතිරී යනවා. නමුත් සාහිත්‍ය...
“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට
කවිය
September 10, 2026
දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු කරුණාරත්න ගේ "මල් මල් බයිසිකලය" කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහනේ ආරම්භය.ලහිරු කතෘ සටහනේන් ආමන්ත්‍රණය කරන්නේ දරුවන්ට....
” ජාවා මුහුදට ඉහළින් සඳ “
කවිය
September 9, 2026
" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 6 වන දාය . ඒත් කවියෝ දරුවන් හා සඳ මිතුරන් යැයි පවසයි ....
“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා
කලා
September 3, 2026
මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ නම "ඒ හඳ මෙතැන". සරසවි ප්‍රකාශනයක්. පිටු 80 යි. කවි 43යි. මිල රුපියල් 450 යි....
රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය
කලා
August 29, 2026
රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ නම් ගමේ . රොබෑර්තෝ මේ වන විට 79 වන වියේ පසු වෙනවා .1970 දී මිලානෝ...
” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05
කලා
August 28, 2026
ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ "නව කතාව ජනගත කිරීම සැප්තැම්බර් 05 වනදින පෙ.ව 9.00 ට දැරණියගල පුරනැගුම ශාලාවේ දි පැවැත්වේ.. දෝරේ...
අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.
කලා
August 27, 2026
"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට සඳඑළියකි. ඒකි හඳ එළියට හිනාවුණා - කෙටි කතා එකතුව ලයනල් වික්‍රමආරච්චි නම් වෘත්තිය වෛද්‍යවරයා තුළ දක්ෂ...
1
2
3
...
65
Page 1 of 65
Popular
ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.
October 9, 2026
කවදද අවසන් වෙන්නේ මේ ජන සංහාරය ? උඹල කීදෙනෙක් ඉන්නවද?
October 9, 2026
බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු
October 8, 2026