Category: වීඩියෝ
-
Click Day Decreto Flussi 2024-25 කකවදාද
2025 වසරට සඳහා පවතින ඇබෑර්තු වෙනුවෙන් ඉතාලියෙන් පිටත රටක ජීවත් වන පුද්ගලයකුට නිත්‍යානුකූලව පැමිණ ඉතාලිය අවස්ථාව ලබා දීමේ නීතිය මෙවන විට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන මූලික ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා . ඔබ කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි ක්ලික් ඩේ එක පිළිබඳ අදහසක් ඔබට ඉදිරිපත් කරන්නයි සූදානම් වන්නේ . පහත වීඩියෝව ඔබ නරඹන්න Click Day Decreto Flussi 2024-25 …
-
ලිපි ලේඛන වංචා දූෂණ හේතුවෙන් 2025 ඉතාලි වීසා නීතියෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ අවදානමක
Fiuss නීතිය යටතේ 2025 සඳහා විදෙස් රටවලින් සේවකයන් විවිධ කොන්ත්‍රාත් පදනම් යටතේ ඉතාලියට ගෙන්වා ගැනීමේ අවස්ථාවක් උදා වීමට නියමිතයි . මෙය පසුගිය වසර කිහිපය තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිදු කිරීමට නියමිතව තිබුණත් 2024 වසරේ සිදුවූ අක්‍රමිකතා සහ ලිපි ලේඛන වංචා හේතුවෙන් ශ්‍රී ලංකාව බංග්ලාදේශය පකිස්තානය යන රටවල් තුනට 2025 නීතිය යටතේ මේ සඳහා ඉල්ලුම්…