26
Mon, Feb

ප්‍රධාන පුවත

එකසත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් කිරීමට තීරණය කර ඇති බව තොරතරු වාර්තා වේ. පැමිණ ඇති තත්වය හමුවේ එකසත් ජාතික පක්ෂ සාමාජිකයන්, චන්ද දායකයන්
නායකත්වය ප්‍රතික්ෂේප කර ඇති තත්වයක් හමුවේ පක්ෂ සාමාජිකයන් රැසකගේ ඉල්ලීම මත මෙම වෙනස් වීම සිදුවීම ට නියමිතය.

දැන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයාගේ සාකච්චාවක් පැවැත්වෙන අතර ඉන් පසුව නිල වශයෙන් අගමැතිවරයා වෙනස් වීමට නියමිතය.

 

Add comment


Security code
Refresh