ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතීයෙන් ජන ජීවිත අනතුරේ – අඳුරත්විල චන්ද්‍රජෝති හිමි

වසර පහෙන් පහට රට පිළිබඳව තීරණ ගන්නේ ඔබය, ඔබ ගන්නා වූ ඒ තීරණය මත පාර්ලිමේන්තුවට යන්නේ ඔබගේ නියෝජිතයන්ය, ඔවුන් කරන කියන දෑ හි වගකීම ඇත්තේ ඔබට ය,  හැත්තෑ දෙවසරක් ආපසු හැරී බලන්න  ඔබ ගත් තීරණ මොනතරම් දූරදර්ශී දැයි  මඳකට නැවතී සිතා බලන්න.  උදේ හවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන  මේ රට  අද කිසිම සත්වයෙකුට ජීවත් වෙන්නට  අවකාශයක් නැති නිදහසක් නැති  බිමක් බවට පත් වී හමාරය.  එම බරපතළ ඛේදවාචකයේ වගකීම භාර ගත යුත්තේ ජනතාව වන ඔබය.  මෙතුවක් කල් ඔබ පාර්ලිමේන්තුවට යවා ඇත්තේ  ඔබ ප්‍රාර්ථනා කරන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව යථාර්ථයක් බවට පත් කරන්නට නොහැකි මිනිසුන්වය.

ඉතින් හෙට දවසින් පසු එළඹෙන පස් වසරත්   එහිම දිගුවක් බවට ඔබ පත් කරනවාද?  නැද්ද?  තිරණය ගැනීමට ප්‍රථම අප ඔබට ආරාධනා කරනවා  මේ කෙටි වීඩියෝව නරඹන්න කියලා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...