vivarafm

වෙළඳපොල මිල ගණන් සීග්‍රයෙන් ඉහල යෑමට සාපේක්ෂව වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි නොවීම හේතුවෙන් ජනතාව විශාල ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවත් මිල ඉහල යෑමට සාපේක්ෂව වැඩිවන ජීවනාංකයට අදලව 2015 සිට මේ දක්වා නියමිත පරිදි රු:4,500කින් වැටුප් වැඩි විය යුතු බවත්, ඒ සඳහා වැඩ කරන ජනතාවට අයිතිවාසිකමක් පවතින බැවින් ඒ වෙනුවෙන් සංවිධානය විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි .

ඔහු එලෙස ප්‍රකාශකලේ  බඩු මිල සහ ජීවන වියදම ඉහල යාම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද(15) දින පැවති මාධ්‍ය හමුවේදීය .

පෙරටුගාමී සමාජවාදි පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට මෙතනින් සවන්දෙන්න

Add comment


Security code
Refresh

විවර සජීවී විකාශනය

ජනවාරි 07 විවර වැඩසටහන

ජනවාරි 21 විවර වැඩසටහන

දෙසැම්බර් 24 විවර වැඩසටහන

දෙසැම්බර් 10 විවර වැඩසටහන

sagivi

Radio Onda d’Urto in FM

Nelle province di: Brescia, Milano, Bergamo, Mantova, Cremona, Verona, Trento.

 99.6   Brescia e provincia
 99.7   Lago di Garda (BS)
 98.0   Milano
 100.1   Val Camonica (BS)
 100.1   Lago d’Iseo (BS)
 99.9   Alta Val Camonica (BS)
 100.0   Ponte di Legno (BS)
 91.0   Val Trompia (BS)
 95.2   Alta Val Trompia (BS)
 95.2   Bagolino (BS)
 99.7   Val Sabbia (BS)
 106.7   Lago d’Idro (BS)
 88.0   San Giuliano Milanese (MI)
 99.6   Provincia di Bergamo
 99.7   Mantova e provincia
 99.7   Verona e provincia
 99.7   Cremona
 99.5   Alto Garda e provincia di Trento
 105.5   Trento e zone limitrofe

IMG 20160601 WA0002 281x300

bannerFS240