එදා ‘ගෝඨා ගෝ හෝම්’ – අද ‘වී විත් ගෝඨා’

මීට මොහොතකට පෙර කබින්ට අමාත්‍යවරු 09 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීම සිදු විය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන ලෙසට ප්‍රබල හඬක් නැගූ සමගි ජන බලවේගය නියෝජනය කළ මන්ත්‍රීවරුන් වූ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ද ඒ අතර සිටියි.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා – වරාය,නාවික හා ගුවන් සේවා

සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන

කෙහෙළිය රඹුක්වැල්ල -සෞඛ්‍ය

විජයදාස රාජපක්ෂ – අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම්

රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත

මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා

නලින් ප්‍රනාන්දු – වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ටිරාන් අලස් – මහජන ආරක්ෂක යන අමාත්‍ය ධූර වල දිවුරුම් දී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...