ප්‍රධාන පුවත ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’... Apr 25, 2024 11:38 pm වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු සතුන්ට 'ලූප්' දැමීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ආරම්භ කර තිබේ. ඒ අනුව උපත් පාලනය සඳහා… “බොන්සායි නුග තුරක මාලන් බණ්ඩාර කපුවත්ත ගේ ” නිමවූ සෘතුවක ශේෂපත්ර ” කාව්‍ය සංග්‍රහයේ පීඩීඑෆ් පිටපත ලැබුනේ ඊයේ. මාලන්ගෙයි මගෙයි සම්බන්ධතාවය ගොඩ නඟන්න මධුරංගගේ ලිපිය ඉවහල් වුණා. ” නිමවූ සෘතුවක ශේෂපත්ර ” කාව්‍ය සංග්‍රහය පිළිබඳව ලක්ෂාන් මධුරංග මුහුණු පොතේ තබා තිබුණු සටහනක් විවර වෙබ් අඩවියේ පළකිරීමෙන් පසුව ලින්ක් එක මාලන්ට යැවීමෙන් තමයි මේ සම්බන්ධය හැදෙන්නේ. මාලන්ගේ පොතේ කවි 41 ක් තිබුනත් කියවූ කවි කිහිපය අතරින් පළමු කවිය මට සුවිශේෂී බලපෑමක් කලා කියන හැඟීම මා තුළ තියෙනවා. මාලන් පළමු කවිය නම් කරලා තියෙන්නේ “බොන්සායි නුග තුරක යටි සිත” කියලා. ලක්ෂාන් මධුරංග තබා තිබුණු සටහන කියෙව්ව මා ඔහුගේ කාව්‍ය සංග්‍රහය පළමු කවිය සහ තවත් කවි […]Read more... සේවයට උපහාර ලැබූ කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වී තිබුණු මොහොතේදී ඉතාලියට පැමිණි කියුබානු වෛද්‍ය කණ්ඩායම අද මැයි මාසෙ 23 වෙනිදා තමන්ගේ සේවාව නිම කර සිය රට බලා පිටත්ව ගියා. මෙම කණ්ඩායම මීට මාස දෙකකට පෙර මාර්තු 22 වන දින ඉතාලියට පැමිණියේය . මිට ඉහතදී රුසියානුවන්ට සහ ඇල්බේනියානු වෛද්‍යවරුන්ගේ සහ හෙද කණ්ඩායම් පිටත්ව ගිය අතර කියුබානු වෛද්‍යවරුන්ට සහ හෙදියන් මස දෙකක කාලයක් Lombardia ප්‍රාන්තයේ ක්‍රීමා (Ospedale Maggiore di Crema) හි සේවයේ නියුතුව සිටියා . මෙම සමුගැනීමේ උස්සවයට සහභාගිවූ Lombardia කලාපයේ සභාපති Attilio Fontana ප්‍රකාශ කර තිබුණේ අපේ ඇරයුම පිළිගත් ප්‍රථම වෛද්‍ය කණ්ඩායම අවසානයේ පිටව යන ජාත්‍යන්තර වෛද්‍ය කණ්ඩායම බවට පත්වීම සතුටක් බවයි.Read more... ඉතාලියේ සිව්වන රැල්ලේ පසුගිය පැය 24 තුළ ඉතාලියේ කොවිඩ් ආසාදිතයින් 78,313ක් හඳුනාගෙන ඇත. (නත්තල් දිනයේ 54,762ක ඉහල අගයක නව ආසාදිතයන් වාර්තා වූ පසුබිමක් තුල ඊයේ 30,810 ක් වාර්තා විය). සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, විපතට අද මරණ 202 ක් වන අතර, ඊයේ 142 ක් විය. Covid-19 වසංගතයේ සිව්වන රැල්ලේ අද වර්තවුයේ ඉහළම සංඛ්‍යා වයි . ගතවූ පැය 24 තුල PCR පරීක්ෂණ 1,034,677 සිදු කර ඇති අතර (ඊයේ 343,968 හා සසඳන විට)ඒ තුල ධනාත්මක වීමේ ප්‍රතිශතය 7.6% කි . දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 1,145 දක්වාඉහල ගොස් තිබේ . හදිසි තත්ත්වය ආරම්භයේ සිට, Covid-19 5,756,412 දෙනෙකුට ආසාදනය වී ඇති අතර මරණ 136,955 […]Read more... එන්නත්කරණය අවුල් ජාලයක් දේශපාලනඥයන් මැදිහත් වී තීන්දු-තීරණ අවිධිමත් ලෙස ගැනීමත්, එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීමත් නිසා ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය අවුල් ජාලයක් වී ඇති ආකාරය දක්නට ලැබේ. ඒ අතරින් දෙවැනි මාත්‍රාව ලබාදීමට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණවත් නොවීම් ප්‍රධාන ගැටලුවක් ලෙස තිබේ. කොවිඩ් රෝගය පාලනය සඳහා ඔක්ස්ෆර්ඞ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් මෙරට ලක්ෂ හයක පමණ ජනතාවකට එහි දෙවැනි මාත්‍රාව නිසිකාලයට ලබාදීමට නොහැකි වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කර තිබේ. ඉන්දියාවේ සීරම් සමාගම මගින් ලබාදුන් මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 09න් මාත්‍රා දෙකම ලබාදීමට හැකිවී ඇත්තේ ලක්ෂ තුනක පමණ පිරිසකට බව එන්නත් ලබාදීමේ වැඩසටහනේ නිරත සෞඛ්‍ය බලධාරීහු පවසා ඇත. මේ අතර කොවිෂීල්ඩ් […]Read more... ‘සංගා’ සාන්තුවරයෙක්ද? ජනප්‍රිය තරු විසින් සංකේත ප්රාග්ධනය භාවිතා කිරීමෙන් සිය ජීවනෝපාය සරිකර ගනී. එම සංකේත වටිනාකම් උපයා ගනු ලබන්නේ ඔවුන් විසින්මත් සෑහෙන වෑයමක් දැරීමෙන් පසුව මෙන්ම අදාළ සමාජයේ සාමාන්‍ය ජනතාව විසින් කැපකරන අරමුදල් වියදම් කිරීමෙනි. තමන් අගයන කරන පුද්ගලයාගේ වටිනාකම අගය කිරීම, ආරක්ෂා කිරීම සහ වියදම් දැරීම සිදුකරන පොදු ජනතාවට කිසි විටෙකත් ප්රතිලාභ, ගෞරවය හෝ ආපසු ගෙවීමක් නොලැබේ. සිනමා තරු, ක්‍රීඩා තරු සහ ජන සමාජයක් විසින් ඔසවා තබන වෙනත් චරිත සහිත බොහෝ ජනප්‍රිය පුද්ගලයන් පසුව ඔවුන් පෝෂණය ලැබූ සමාජයීය මූලයන්ගෙන් බැහැර වේ. කෙසේ වෙතත් එහිදී අමතක කළ නොහැකි කියුබාවේ තියෝෆිලෝ ස්ටීවන්සන් වැනි ව්යතිරේකයන්ගේ අත්දැකීම් ඛේදජනක නොවේ. කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ගත් කල, රහස් […]Read more... ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’... Apr 25, 2024 11:38 pm වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු… Read more දේශීය පුවත් හොරොව්පතානේ තරුණයෙක් STF එක පැහැරගෙන දවස් 25ක් රඳවාගෙන ඉඳලා... Apr 25, 2024 9:25 am හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්… Read more විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය... Apr 25, 2024 9:17 am Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ… Read more දේශීය පුවත් සොච්චමකින් වැඩිවෙන වතු කම්කරු වැටුප... Apr 25, 2024 8:59 am ඉතා විශාල ලෙස ආර්ථික අර්බුදය උග්‍රවී ඇති අවස්ථාවක වතු කම්කරුවන්ගේ දිනක මූලික… Read more දේශීය පුවත් ඉරානය සමඟ අත්සන් කළ ගිවිසුම් ඇමරිකානු සම්බාධකවලට හේතුවක්ද?... Apr 25, 2024 8:39 am ඉරානය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹෙන රටවල්වලට සම්බාධක පනවන බව අමෙරිකා එක්සත් ජනපදය… Read more ආර්ථික ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ කඹ ඇදිල්ල විවාදයේ මළගමයි ... Apr 23, 2024 11:16 pm ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස… Read more දේශීය පුවත් ” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්... Apr 23, 2024 1:39 pm '' පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි '' පොලිසියට ගිනි අවි ලබා දී… Read more දේශීය පුවත් පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට... Apr 23, 2024 1:23 pm පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි… Read more දේශීය පුවත් ඖෂධ වංචාව – ඉන්දියානු ණයට අමතරව තවත් මුදල් ඖෂධ ගන්න වෙන් කරගෙන... Apr 23, 2024 12:03 pm ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන්… Read more දේශීය පුවත් දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ජනතාව අතර නෑදෑකම තහවුරු වේ... Apr 23, 2024 11:41 am ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්රි 5 ක් අතර ජානමය සමානකම් පවතින… Read more දේශීය පුවත් රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී ව්‍යාපෘතිය ලංකාවට... Apr 23, 2024 11:24 am මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස්… Read more කලා ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි ඔයා අඩ අඩා අපේ පස්සෙන් ආවා අනේ මාත් , ආත්තම්ම… Read more විදුලි බල පනත පරාජය කිරීමට නව… ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු දියතලාව… තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න කොතලාවල… ‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්ෂිත දියතලාව,… පාස්කු ප්‍රහාරය – වසර 5ට පාස්කු… මිලියන 45 ක් වැයකර පාස්කු පාස්කු… විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර රජයේ… විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට විදුලිය… පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ මෙරට… ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” මධ්‍යහන… නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ නිර්වින්දන… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ ජාත්‍යන්තර… ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි – ණය… ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ අප… පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග ජාතික… විශේෂාංග විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා poem ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ... Apr 22, 2024 10:53 pm පුංච් කාලේ යාන්තමට මතකයි මල්ලි… featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” පළමු කොටස... Apr 20, 2024 2:11 am මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න… featured රුවන් බන්දුජීව හුදු විනෝදය පමණක් අපට රැගෙන එන කවියෙක්ද?... Apr 13, 2024 12:35 am රුවන් බන්දුජීව කාව්‍ය සංග්‍රහ තුනක්… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන