ඉතාලියේ සිව්වන රැල්ලේ වාර්තා ගත ඉහළයැම අද

පසුගිය පැය 24 තුළ ඉතාලියේ කොවිඩ් ආසාදිතයින් 78,313ක් හඳුනාගෙන ඇත. (නත්තල් දිනයේ 54,762ක ඉහල අගයක නව ආසාදිතයන් වාර්තා වූ පසුබිමක් තුල ඊයේ 30,810 ක් වාර්තා විය). සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, විපතට අද මරණ 202 ක් වන අතර, ඊයේ 142 ක් විය. Covid-19 වසංගතයේ සිව්වන රැල්ලේ අද වර්තවුයේ ඉහළම සංඛ්‍යා වයි . ගතවූ පැය 24 තුල PCR පරීක්ෂණ 1,034,677 සිදු කර ඇති අතර (ඊයේ 343,968 හා සසඳන විට)ඒ තුල ධනාත්මක වීමේ ප්‍රතිශතය 7.6% කි .

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 1,145 දක්වාඉහල ගොස් තිබේ .

හදිසි තත්ත්වය ආරම්භයේ සිට, Covid-19 5,756,412 දෙනෙකුට ආසාදනය වී ඇති අතර මරණ 136,955 දක්වා ඉහළ ගොස් තිබේ. අද වන විට ඉතාලියේ ධනාත්මක සංඛ්‍යාව 598,856 කි , ඊයේට වඩා 61,352 ක් වැඩිය.

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...