සේවයට උපහාර ලැබූ ඔවුන් කියුබාව කරා පිටත්ව ගියා

කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වී තිබුණු මොහොතේදී ඉතාලියට පැමිණි කියුබානු වෛද්‍ය කණ්ඩායම අද මැයි මාසෙ 23 වෙනිදා තමන්ගේ සේවාව නිම කර සිය රට බලා පිටත්ව ගියා. මෙම කණ්ඩායම මීට මාස දෙකකට පෙර මාර්තු 22 වන දින ඉතාලියට පැමිණියේය .

මිට ඉහතදී රුසියානුවන්ට සහ ඇල්බේනියානු වෛද්‍යවරුන්ගේ සහ හෙද කණ්ඩායම් පිටත්ව ගිය අතර කියුබානු වෛද්‍යවරුන්ට සහ හෙදියන් මස දෙකක කාලයක් Lombardia ප්‍රාන්තයේ ක්‍රීමා (Ospedale Maggiore di Crema) හි සේවයේ නියුතුව සිටියා .

මෙම සමුගැනීමේ උස්සවයට සහභාගිවූ Lombardia කලාපයේ සභාපති Attilio Fontana ප්‍රකාශ කර තිබුණේ අපේ ඇරයුම පිළිගත් ප්‍රථම වෛද්‍ය කණ්ඩායම අවසානයේ පිටව යන ජාත්‍යන්තර වෛද්‍ය කණ්ඩායම බවට පත්වීම සතුටක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...