ප්‍රධාන පුවත කලා මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි වලින් තොරව ගෙවිණි. රාත්‍රිය දැඩි දාහයෙන් යුක්ත වූවේ දහය පමණ වන විට තරමක වැස්සක් නිසංසලේ ඇද හැලෙන්නට පටන් ගැණිනි. වැස්ස පැවතියද… පානීය ජල හිඟයෙන් ලෝකයේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වසා ගෙන ඇත්තේ ජල තලාවයි. නමුත් පිරිසිදු පානීය ජලය ලෝකවාසීන්ට සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් නොවන දිනයක් උදා වනු ඇතැයි සැලකේ. අන්තර් ජාතිකව ගණන් බලන ආකාරයට වසර 2050 වන විට ලෝකයේ නාගරික ප්‍රදේශ වල ජීවත්වන ජනගහනය බිලියන 6.3 ඉක්මවනු ඇත. 2009 දී බිලියන 3.4 ක් වූ නාගරික ප්‍රදේශ වල ජීවත්වන පිරිස කෙටි කාලයක් ඇතුළත දෙගුණයකට ආසන්න ගණනකින් ඉහළයාම බරපතළ ප්රශ්නයකි. මෙම පිරිසට දිනපතා පානයට සහ නිසි සනීපාරක්ෂාව වෙනුවෙන් පිරිසිදු ජලය සැපයීම පහසු ව්‍යායාමයක් නොවේ. පානීය ජලය, විශ්වාස කරන්නටත් අපහසු වන ආකාරයට අන්තර්ජාතික අර්බුදයක් මතු කරනු ඇති බවට මතවාදයක් නැගෙමින් තිබේ. නුදුරු යුගයක ලෝක යුද්ධයක් ඇතිවුවහොත් ජල […]Read more... හරිත ආර්ථිකයක් ! ඇය ලෝක නායකයන්ව ලෝක වෙිදකාවක් උඩ ප්‍රසිද්ධියේ සමචිචලයට ලක්කිරීමට තරමි නිර්භය විය ඉහත සදහන් වචන කාබන් විමෝචනය අඩු ලෝකයක් වෙනුවෙන් නිතර භාවිතා කලේ එක්සත් ඡනපද ඡනාධිපති ඡෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ඡොන්සන්ය. ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධයෙන් හිස් පොරොන්දු දුන් බවට චෝදනා කරමින් ග්‍රෙටා තන්බර්ග් ලෝක නායකයින්ට සමච්චල් කරමින් ඊයේ ඉතාලියේ දේශගුණ සමුළුවක ප්‍රධාන කතාව කළාය. ‘වඩා හොඳින් ආපසු ගොඩනඟන්න. බ්ලා, බ්ලා, බ්ලා. හරිත ආර්ථිකය. බ්ලා බ්ලා බ්ලා. 2050 වන විට ශුද්ධ ශුන්‍යය. බ්ලා, බ්ලා, බ්ලා, ‘අපේ ඊනියා නායකයින්ගෙන් අපට අසන්නට ලැබෙන්නේ එපමණකි. ‘වචන විශාල ශබ්දයක් කරන නමුත් මෙතෙක් ඒවා ක්‍රියා කිරීමට තුඩු දී නැත. අපේ බලාපොරොත්තු සහ අභිලාෂයන් […]Read more... මල් කතා දෙකක් මෙි මල් වගාව තියෙන්නෙ චීනයෙ Xinghua, පලාතෙ. කිලෝ මීටර් 6 ක් දක්වා දිගු මල් වගාවෙි විවිධ භුමි කොටස්වලට යන්න නමි යන්න වෙන්නෙ බෝටිටුවකින් නැතිනමි ඔරුවකින් . අතීතයේ දී, මෙි මෙම ගංගා හා විල් අසල ජීවත් වූ දේශීය ගොවීන් ගං ඉවුරුවලින් පස හාරා, පස ඉහළට ගොඩ ගසා, ගං වතුරකට හෝ විනාශ කල නොහැකි ගොවි බිම් ඇති කළහ. සෑම යුගලයක්ම ජල මාර්ග දෙපස කොටස් වලට බෙදා ඇති අතර ගොවීන් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව තම භෝග වගා කල බිමි කොටස සඳහා ඔරුවකින් ගමන් කළ යුතුය. පස්සෙ එයාල මෙිකෙ පහසුවෙන් වැවෙන මල් හිටවන්න පටන් ගත්තා ඒකෙ දිගුවක් තමයි මෙි රන් තැවරුණ මල් වගාව. උස් […]Read more... ‘කපුටු කාක්’කියා හෝන් ගෝල්ෆේස් අරගලයේදි දිවි පිදූ අරගලකරුවන් සිහි කරමින් පසුගිය සැප්තැම්බර් 9 වන දින බණ්ඩාරනායක පිලිරුව අසල පැවැත්වූ වැඩසටහනට සහභාගී වීමට පැමිණි නීතිඥ දුෂ්මන්ත වීරරත්න හට එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි කොටුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ‘කපුටු කාක් කාක් තාලයට’ නලාව ශබ්ද කිරීම අනවශ්‍ය ලෙස වාහන නලාව ශබ්ද කිරීමක් යැයි පවසා නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ අංක 7 හි එම නඩුව ඊයේ (14) දින කැඳවා තිබේ. ඒ අවස්ථාවේදි පොලිසිය විසින් සිදු කළ කරුණු දැක්වීමට සහ පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ. පොලීසියට තරයේ අවවාද කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර […]Read more... අඩු ආදායම් ලාභීන් කොවිඩ් වසංගත සමයේදී සහන ලැබිය යුතු අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, ඌව පළාත් සභා හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් රජයට නව ක්‍රමයක් යෝජනා කර තිබේ. මත්පැන් මිලදී ගැනීමට මත්පැන් අලෙවිසල් (බාර්) වලට පැමිණෙන පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සටහන් කර ගැනීම එම ක්‍රමවේදය බවත් එමඟින් නියම අඩු ආදායම්ලාභීන් කවුරුන්දැයි පැහැදිලිව හඳුනාගත හැකි වනු ඇති බවත් සෙන්දිල් තොණ්ඩමන් පවසා ඇත. කෑම බීම පවා සොයා ගැනීමට අසීරු ආර්ථික වටපිටාවක් පවතින අවස්ථාවක කෙනෙකු මත්පැන් මිලදී ගන්නේ නම් ඔහු අඩු ආදායම්ලාභී පුද්ගලයෙකු ලෙස සැලකිය නොහැකි බවද ඔහු සඳහන් කරයි. මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් බෝතල් හතර පහ ගන්නා පුද්ගලයන් අඩු ආදායම්ලාභීන් […]Read more... කලා මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි වලින්… Read more දේශීය පුවත් වැඩකරන ජනතාවගේ ප්‍රශ්න ජනාධිපතිවරණ සටන තුළ අමතකවී යාම... May 02, 2024 12:57 pm ජාත්‍යන්තර කම්කරු දිනය ඊයේ (01) දිවයිනේ සහ ලොව පුරා සැමරූ නමුත් ලංකාවේ බහුතර දේශපාලන… Read more දේශීය පුවත් රනිල් මැතිවරණය තියන්න හොඳම නැකත එනකම් ඉඳීද?... May 02, 2024 11:03 am ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල්… Read more දේශීය පුවත් වතු කම්කරු වැටුප් වැඩිකිරීමට සමාගම් එකඟ නැහැ... May 02, 2024 10:08 am වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ඊයේ(01) රනිල් වික්‍රමසිංහ… Read more කලා “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසර ශික්ෂණලාභිනියක වන දිලිනි… Read more කලා ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” දෙවන කොටස... Apr 30, 2024 2:12 am විජයසුන්දරාරාමය දෙසින් ඇදී එන සුළං රැළි, වෙලේගෙදර මිදුලේ මැද හාත්පස අත්පත්… Read more කලා මනෝ ප්‍රනාන්දු විසින් රච්ත ” නවසීලන්තයේ සය මසක්” කෘතිය ජනගත වීම ... Apr 29, 2024 12:49 am 2024 මැයි.මස 04 සෙනසුරාදා NEWLANAD COMMIUNTY CENTRE සවස 5 ට ජනගත කෙරේ. ඒ සඳහා ඔබ වෙත කෙරෙන ගෞරවණීය ඇරයුමයි… Read more දේශීය පුවත් මුහමාලේ ප්‍රදේශයෙන් වලදමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුවෙයි... Apr 28, 2024 10:52 am පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල… Read more දේශීය පුවත් බාල බෙහෙත් ගැන හෙළිකරන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට... Apr 28, 2024 10:19 am බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ… Read more දේශීය පුවත් පසුගිය වසරේ ලක්ෂ 14ක් රටින් ගිහිල්ලා – වැඩිම පිරිස ගොස් ඇත්තේ මැද පෙරදිග රටවලට... Apr 28, 2024 9:09 am පසුගිය වසරේදී රටින් පිටවී විදේශගතවී ඇති සංඛ්‍යාව 14,37,607ක් බව මහබැංකු වාර්තා හෙළිකර… Read more දේශීය පුවත් ලංකාවේ සිසුන් 200ට අඩු පාසල් 5,161ක්... Apr 28, 2024 8:51 am ලංකාවේ පාසල් අතරින් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් 5,161ක් තිබීම ඇති බව ජාතික විගණන… Read more ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’... Apr 25, 2024 11:38 pm වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු… Read more හොරොව්පතානේ තරුණයෙක් STF එක පැහැරගෙන හොරොව්පතාන… කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය Born… සොච්චමකින් වැඩිවෙන වතු කම්කරු වැටුප ඉතා… ඉරානය සමඟ අත්සන් කළ ගිවිසුම් ඉරානය… ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ ජාතික… ” පොලිසියට ගිනි අවි දීල ”… පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් පාදුක්ක… ඖෂධ වංචාව – ඉන්දියානු ණයට ඖෂධ… දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ශ්‍රී… රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී මෙරට… ම්රිඟුවක හිනාවක් දවටා – වජී … විදුලි බල පනත පරාජය කිරීමට නව… ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු දියතලාව… තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න කොතලාවල… ‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්ෂිත දියතලාව,… විශේෂාංග විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා featured මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින… featured “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ… featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” දෙවන කොටස... Apr 30, 2024 2:12 am විජයසුන්දරාරාමය දෙසින් ඇදී එන සුළං… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන