මනෝ ප්‍රනාන්දු විසින් රච්ත ” නවසීලන්තයේ සය මසක්” කෘතිය ජනගත වීම 

2024 මැයි.මස 04 සෙනසුරාදා NEWLANAD COMMIUNTY CENTRE සවස 5 ට ජනගත කෙරේ. ඒ සඳහා ඔබ වෙත කෙරෙන ගෞරවණීය ඇරයුමයි මේ.
සහභාගි වීමට බලාපොරොත්තුවක් දක්වන අය මැයි 03 වන දිනට පෙර පහත අංකයන්ට දැනුම් දීමට කාරුණික වන්න.
📞 021 140 1604 ( දම්න්ද )
022 052 1066 (දීපිකා)

දේශන :-
චානක බටුවන්තුඩාව
“නවසීලන්තයේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ රසමුසු වතගොත – ඩෙන්සිල් ප්‍රනාන්දු
“නවසීලන්ත අධ්‍යාපණය පිළිබද ව්ශේෂ ක්ෂේත්‍රයක් තුළ මාගේ අත්දැකීම්” – සඳුන් කිතලගොඩ

“නවසීලන්ත සය මසක් කෘතිය සහ මගේ නවසීලත ජීව්තය”

කෘතිය පිළිගැන්වීම
සොනෙච්කා ප්‍රනාන්දු
යස්ම්න් ප්‍රනාන්දු
මෙහයවීම _
ලක්සිරි උඩගේ ආරච්චී

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...