23
Tue, Jan

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල පැතිර යන ආසාධිත තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා අද (25) කොළඹදී මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වුණා. මේ අවස්ථාව සඳහා එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා සහ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සහෝදරයා සම්බන්ධ වුණා.

දේශපාලනයෙ තිරය පුටුපස ප්‍රබල චරිතයකට පණ පොවන අපේ ජාතික පෙරමුණේ නායක සේනක ද සිල්වා මාහතා සමග මේ කතා බහ ඉක්ම යන මේ මොහොතේ රටේ දේශපාලනය පිලිබදවය.

ජී.එස්.පී.ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ස්වීඩන් රජයේ උපරිම සහය ලබාදෙන බව ස්වීඩන් විදේශ කටයුතු අමාත්‍ය මාග්‍රට් වෝල්ස්ටෝම් මහත්මිය පවසයි.

රජයේ වැට් බදු සංශෝධනය පිළිබඳව මේ වන විට රටේ කොයි කාගේත් අවධානය යොමුව පවතී. ලබන මැයි මස 02 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති මෙම වැට් බදු සංශෝධනය අදාළ වන්නේ විදුලි සංදේශ, පෞද්ගලික සෞඛ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන සේවා සඳහා පමණක් බව මේ වන විට රජය ප්‍රකාශ කරමින් සිටී.

සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් අද 26 කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලනය සම්බන්ධයෙන් සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සහ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මතුවී ඇති අර්බුදය සම්බන්දයෙන් දැණුවත් කිරීමක් සිදු කළා. මේ අවස්ථාව සඳහා සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක, එහි උප ලේකම් වෛද්‍ය ජයන්ත රාජපක්ෂ සහ එම සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ධම්මික පතිරණ සම්බන්ද වුණා.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම ලාභ ලබන සමාගමක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා හවුල්කාරී සමාගමක් සමග සහයෝගයෙන් කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔලිම්පික් තරගාවලිය සඳහා ගිනි සිළුව දැල්වීම පැරණි චාරිත්‍රානුකූලව සිදු කර තිබෙනවා.

මෙම උත්සවය ඉපැරණි ග්‍රීක සංගීතයෙන් යුතුවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එහිදී ගිනි සිළුව දල්වනු ලැබුවේ සූර්යාලෝකය ආධාරයෙන්.

ගිනි සිළුව ලොව වටා සංචාරය කිරිම ද ග්‍රීසියේදී ඒ සමගින් ආරම්භ වුණා.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.