27
Fri, Apr

ප්‍රියන්ත සිරිකුමාර සහ ගායියා පතිරන රගන දායකත්වය සපයන සුරංග කටුගම්පොලගෙ කෙටි චිත්‍රපටය The Delivery 74 වෙනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා නිර්දේශවී තියනවා . මිට අමතරව තවත් චිත්‍රපට 21 වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කරනවා .

තිසර ඉඹුලාන විසින් නිර්මාණය කරන ලද ‘නිනෝ ලයිව්‘ චිත‍්‍රපටය එය නිමවා වසර දහයක පමණ කාලයක් ගෙවීමෙන් අනතුරුව ප‍්‍රදර්ශනය ආරම්භ කර ඇත. පොදු වශයෙන් ගත්කළ චිත‍්‍රපටය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

ලංකාවේ වාර්ගික අර්බුදය අදින් තිස් වසකට ලඝු කළ ද , එහි පුරාණ කතාව සියවස් ගණනාවක් පුරාවට සහ, දේශ සිමා ගණනාවකගෙන් එහාට වුව ද ගෙන යා හැකිය. ඒ අර්ථයෙන් වත්මන් සිහිනයට ඇතුළු වුව හොත් , අප දකින්නේ මොනවා විය හැකි ද ?

-28 හි දෙබස් ඇසුරින් සරල කියවීමක්- "අවයව පෙනෙන ලෙස සිටීම, අවයව පෙනෙන ලෙස ඉදගෙන සිටීම". "මොනවද බන් අවයව කියන්නේ" (අබසිරි)

ගැහැණියට පිරිමියාගේත් පිරිමියාට ගැහැණියගේත් අවයව පවා කුණුහරපයක් බවට පත්කළ සංස්කෘතික සමාජයක අබසිරිලාට - සුද්දිලාට මෙන්ම අපට ද අබසරණය. ප‍්‍රසන්න ජයකොඩිගේ අලූත් චිත‍්‍රපටියේ  ආරම්භයේම එලෙෂ අපව ප‍්‍රශ්න කරයි.

More Articles ...