එහෙම උනොත් ඒ වේදනාව ඔබව හැමදාමත් හඩවාවී....
කාලෝචිත මාතෘකාවක් වුන සමාජ ආදරය අරගෙන අදත් ඔයාල සමග මිලානෝ නගරයේ සිට සම්බන්ධ වෙන මම සදී.......
වසත් සරත් සිසිර ගිම්හාන කියන මේ සෘතු හතරට කොටුවෙච්ච ලාන්කීය ජනතාව ඉතාලිය ඇතුලුව අනෙකුත් රටවල් වලත් ජීවත් වෙනවා...