22
Sun, Oct

Top Stories

අඹ මාලුවට අසල ගසකින් අඹ ගෙඩි තුනක් කැඩූ වරදට 64 හැවරදී මවක් වතුර පොදක් වත් නැතිව පැය 24 පොලිස් කුඩුවේ හිර කර තබයි. (ධර්මද්ධීපයෙන් වාර්තාවෙන පුවතක්)

මහජන දේපළ යහමින් කොල්ල කන උන් සිටින රටේ
උන්ගේ ආරක්ෂාවට පොලිසියත් සිටියි වටේ
දෙදහස් පන්සීයක ප්‍රෞඩ එකක් තියන රටේ
අඹගෙඩි තුනකට අම්මා හිර කූඩුවට වැටේ

හිල්මි සුපුන්

මේ පින්තූර පෙළ නන්දිකඩාල් කළපුව අසල කොටි ත්‍රස්තවාදීන් සොයන වීරෝදාර රණවිරුවන් නොවේ. මෙහි සිටින්නේ මහ බැංකුව හොරා කෑ මුදල ඉලක්කමින් ලියන්න පුළුල් තිරයකුත් මදියි කියා අනාවරණය වු මහ බැංකු හොරා සොයනා රණවිරුවන්ද නොවේ.

Trina Merry ඇමරිකන් ජාතික චිත්‍ර ශිල්පිණියක්. හරියටම කියනවනම් ඇය දක්ෂ  body painter කරන්නියක් .  Merry ලොව ප්‍රසිද්ධ කලා කෘතීන් 20ක් අරගෙන ඒ කෘතීන් පසුබිමේ තබාගෙන ඊට සමාන ආකාරයට මිනිස් රූප පාට කරනවා .පහත ඇත්තේ එම නිර්මාණ සමූහයෙන් කිහිපයකි .

ලක්බිම ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහ අද කොළඹදී විරෝධතාවකට එල්ල වූ පොලිස් ප්‍රහාරයේදී අනතුරට ලක්ව කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.


ඉතා සීග්‍රයෙන්     සොභාදහමේ හැසිරීම් රටාවන් වෙනස් වෙමින් පවතිනවා . මේ තත්වයට හේතුව මිනිස් ක්‍රියාකාරකම් ... මිනිසා සොභාදහමේ සමතුලිතතාවය බිඳහෙලලා.

උබලා නාලිකා 7ක නෙවෙයි තියෙන හැම නාලිකවෙම සජීවි ආවත් ජනතාව තීරණය කරලා ඉවරයි සයිටම් අහෝසි කරන්න කියලා..

1923 අවුරුද්දේ ෆොටෝ එකක්.. මිනිහෙක්ව වෙඩි තියලා මරනවා..

අපෝ නෑ

ජීවිතය පරදුවට තියලා වොශින්ටනයේදී මුල් කාලීන වෙඩි නොවදින කබායක් පරීක්ෂා කරණ විදිහ තමා තියෙන්නේ.

කිලෝ දහ අටක බරකින් යුක්ත මේ ඇදුම දාගෙන පරීක්ෂණයේ මුල් පියවරට සහබාගී වෙන එක කොයිතරම් මයිල් කෙලින් වෙන කේස් එකක්ද කියලා හිතන්න ඕනිම නම් ඔය ඉන්නේ ඔයා කියලා හිතා ගන්න.. ඒ ඇති..

චරිත් ජනප්‍රිය ගේ මුහුණු පොතෙන්

 "මාලබේ සයිටම් අහෝසි කරනු" මොරටු සහෝදරත්වය කොළඹ කොටුවේ නවමු ආරක විරෝධතාවයක් !!!

1

2

3

4

6

7

 

 

 

01/ පුංචි පවුල රත්තරං - වැඩුණු පවුල ඉස්තරාං..
       සල්ලි දියන් සත්තලාං...

02/ පුතා: අම්මිට මාව ගොඩාක් වටිනවද?
       අම්මා: නැත්නං අපි මෙච්චර වියදම් කරනවද.. ම්... පුතා හම්බෙද්දි තාත්තට රුපියල් 50000කටත් වඩා ගියා.. හ්ම්..

03/ මැනලයි පුතේ කිරි දෙන්නේ දැන් උඹට..

04/ අම්මල බනිද්දී..
       දැන් - අපරාදෙ මුන්ට උගන්නන්න ගිය සල්ලි..
       ඉස්සරහට - අපරාදෙ මුන් වදන්න ගිය සල්ලි..

05/ හෙට ප්‍රවෘත්ති - මුදල් නොමැති නිසා දරුවා මහ මග වැදු අහින්සක අම්මාට දානපති යුවලක් පිහිට වෙයි. ඔවුන්ව අගය කර මේක share කරන්න. Share කර නිවන් පතා ගන්න.

තැන්නේ ඤාණානන්ද හාමුදුරුවෝ

සුනාමි වැඩ සටහනේ දී නැඟෙනහිර පළාතේ දෙමළ තරුණියන් මුස්ලිම් සිංහල යනාදී වශයෙන් විවිධ අය සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්ථාව මට හිමි විය . එම අවස්ථාවන්වල දී ප්ර0කාශනය වූ සාමුහික මිනිස් පෞර්ශත්වයේ විශ්මය ජනක ශක්තිය මා තුළ මහත් ප්රඑමෝදයක් ඇති කළේය . එම නිර්මාණාත්මක ශක්තිය ලංකාවේ දේශපාලන නායකත්වයන් විසින් යුද්ධය සදහා බාවිතා කර යුද්ධයෙන්ම විනාශ කරනු ලැබිය .

උපුටා ගැනීම (තමිලිනීගේ තියුණු අසිපතක සෙවණ යට) පිටු අංක 130

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය
අද රෑ නිදි වරන්නේ
හෙට උදේ අවදිවෙන
ඔබේ දරුවන්ගේ
අධ්‍යාපනයේ නිදහසත් ...
නිදහස් අධ්‍යාපනයත්
රැකගැනීම වෙනුවෙනි

හංසයාගේ  මස්  කලා
පන්දමට අල්ලා  පුළුස්සා
අලියාගේ  පිටටම නැග්ගා
දිව්‍යලෝකේ යන්ටා 

Advertisement
Sign up via our free email subscription service to receive notifications when new information is available.