හමුදාපතිවරයාට පුළුවන්ද කොරෝනා මර්නධය කරන්න, සෞඛ්‍යය සේවය කඩා වට්ටලා තියෙන්නේ

කොරෝනා වසංගතය සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වෙලා නැතිනම් මේ මොකක්ද වෙලා තියෙන්නේ….මෙසේ විමසා සිටින්නේ සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක . ඔහු ඉහත අදහස ප්‍රකාශ කලේ අද ඔක්තෝබර් 26 වනදා සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය විසින් කොරෝනා වසංගතය අලුත්ම තත්වය පිළිබඳ දැනුවත් කිරීමට පැවැත්වු මාධ්‍ය හමුවේදී යි .

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...