ප්‍රධාන පුවත කලා “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසර ශික්ෂණලාභිනියක වන දිලිනි කෞෂල්‍යා හේරත් සිය කුළුදුල් නවකතාව "ප්‍රභාෂ්වර"නමින් අද (2023.12.06) දින රඹුක්වැල්ල ශාලාවේදී දොරට වැඩි අතර ප්‍රභාෂ්වර ගැන… විශේෂඥ වෛද්‍යවරු 350ක් රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලට පිටව ගොස් ඇති අතර ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරුන් යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි. එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රටා අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.Read more... සමෘද්ධිලාභීන් ගෙන් වැඩි සමෘදි සහනාධාරය වෙනුවට රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් යෝජනා කර තිබෙන අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ යටතේ සමෘද්ධිය ලැබූ බොහෝ දෙනෙකුගේ සමෘද්ධිය කැපී ගොස් ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතිනවා. මෙසේ සමෘදි අහිමි වී තිබෙන බහුතරයක් එදිනෙදා ජීවිතය අමාරුවෙන් ගැට ගහගන්නා මිනිසුන් බව ඒ ඒ පළාත් වල සමෘද්ධිය කපා හැර තිබෙන අය සමග කතා බහ කිරීමේ දී වැටහෙනවා. නව අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළට ඇතුලත් නොවුණු සමෘද්ධිය ලැබුණු අයගේ විවේචනය ආණ්ඩුව විසින් කළා යැයි කියන සංගණනය වෙත යොමු වී තිබෙන අතරම සංගණනය සඳහා කරුණු විමසීමට මේ පිරිස් වෙත කිසිවෙකුත් ගිහින් නැති බව තහවුරුයි. ඒ අනුව මේ කපාහැරීම් තුළ යම් සැක සංකා තිබෙන බවත් මේවා දේශපාලනික […]Read more... ඇඟලුම් සේවක අයිතිවාසිකම් කොවිඩ් 19 වසංගත ආපදා තත්වය තුළ හා ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් හා යහපැවැත්ම තහවුරු කිරිමට අදාළව යෝජනාවලියක් වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ කාර්ය සාධන බලකාය වෙත යොමුකර තිබේ. එහි දැක්වෙන පරිදි මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන ඇඟලුම් කර්මාන්තය ඇතුලු අපනයන සැකසුම් කර්මාන්තවල සේවක සේවිකාවන්ගේ අතිවාසිකම් හා යහපැවත්ම තහවුරු කිරිම සේව්‍ය පාර්ශවයේ මෙන්ම රජයේ ද මූලික වගකීම බවයි. මෙම ලිපිය සඳහා වෘත්තීය සමිතිවලට අමතරව ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාවන් සමඟ කටයුතු කරන සංවිධාන සහ සිවිල් සංවිධාන කිහිපයක් අත්සන් තබා තිබේ. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යය, මෙහෙවර පියස, කොළඹ […]Read more... ඉතාලියේ නිත්‍යානුකූල සති දෙකකට පෙර නිවේදනය කල පරිදි යුරෝපා හවුලෙන් බාහිර රටවලින් ඉතාලියට ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ හෝ රැකියා අවස්ථා ලබා දීමේ ක්රියාවළිය දෙක්‍රෙතෝ ෆ්ලූසසි 2022/2023 නමින් අදාල ගැසට් නිවේදනය පසුගිය 26 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රසිද්ධියට පත් කලේය. වර්ග කීපයකින් වීසා නිකුත් කරන්නට යෝජනාවී ඇති මෙවර නීතියේ පෙර අවදි වල නොතිබූ අලූත් කොන්දේසියක්ද පනවා ඇත. ස්ථීර රැකියා පදනම/තාවකාලික රැකියා පදනම/ස්වයං රැකියා පදනම/තාවකාලික වීසා ස්ථීර වීසා බවට පරිවර්ථනය කර ගැනීමේ අවස්ථාව ආදියට කෝටාව බෙදී ගොස් ඇත. මුලූ කෝටාව 82.708 ක් වන අතර තාවකාලික රැකියා සඳහා 44.000ක් වෙන්කර ඇත. ඉන් ඉතිරි 38.705 ද ස්ථීර රැකියා සඳහා 30.105ක් වෙන් කරන විට ඉතිරි 8600 වෙන්වී ඇත්තේ ස්වයංරැකියා හා […]Read more... නව මුදල් පනත ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ මුදල් පනත හරහා කලු සල්ලි සුදු කිරීමට අවස්ථාව ලබාදී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ විවිධ පුද්ගලන් සතුව තිබෙන හෙළි නොකළ වත්කම් සහ රජයට නොගෙවා පැහැර හරින ලද බදු මුදල් නිත්‍යානුකුළ කරගැනීමට මෙම පනත හරහා අවස්ථාව ලබාදී ඇති බවයි. පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ, “ඊයේ දවසේ මුදල් පනත සම්මත කරනු ලැබුවා. මොළ හතක් තියෙනවා කියපු බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති ලෙස වැඩ බාරගත්තට පස්සෙ ඉදිරිපත් කරපු පළවෙනි පනත ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙලා තියෙනවා. ඒ පනතේ කියන විදිහට හෙළිදරව් නොකළ වත්කම් […]Read more... කලා “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසර ශික්ෂණලාභිනියක වන දිලිනි… Read more කලා ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” දෙවන කොටස... Apr 30, 2024 2:12 am විජයසුන්දරාරාමය දෙසින් ඇදී එන සුළං රැළි, වෙලේගෙදර මිදුලේ මැද හාත්පස අත්පත්… Read more කලා මනෝ ප්‍රනාන්දු විසින් රච්ත ” නවසීලන්තයේ සය මසක්” කෘතිය ජනගත වීම ... Apr 29, 2024 12:49 am 2024 මැයි.මස 04 සෙනසුරාදා NEWLANAD COMMIUNTY CENTRE සවස 5 ට ජනගත කෙරේ. ඒ සඳහා ඔබ වෙත කෙරෙන ගෞරවණීය ඇරයුමයි… Read more දේශීය පුවත් මුහමාලේ ප්‍රදේශයෙන් වලදමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුවෙයි... Apr 28, 2024 10:52 am පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල… Read more දේශීය පුවත් බාල බෙහෙත් ගැන හෙළිකරන විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට... Apr 28, 2024 10:19 am බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ… Read more දේශීය පුවත් පසුගිය වසරේ ලක්ෂ 14ක් රටින් ගිහිල්ලා – වැඩිම පිරිස ගොස් ඇත්තේ මැද පෙරදිග රටවලට... Apr 28, 2024 9:09 am පසුගිය වසරේදී රටින් පිටවී විදේශගතවී ඇති සංඛ්‍යාව 14,37,607ක් බව මහබැංකු වාර්තා හෙළිකර… Read more දේශීය පුවත් ලංකාවේ සිසුන් 200ට අඩු පාසල් 5,161ක්... Apr 28, 2024 8:51 am ලංකාවේ පාසල් අතරින් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් 5,161ක් තිබීම ඇති බව ජාතික විගණන… Read more ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’... Apr 25, 2024 11:38 pm වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු… Read more දේශීය පුවත් හොරොව්පතානේ තරුණයෙක් STF එක පැහැරගෙන දවස් 25ක් රඳවාගෙන ඉඳලා... Apr 25, 2024 9:25 am හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්… Read more විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය... Apr 25, 2024 9:17 am Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ… Read more දේශීය පුවත් සොච්චමකින් වැඩිවෙන වතු කම්කරු වැටුප... Apr 25, 2024 8:59 am ඉතා විශාල ලෙස ආර්ථික අර්බුදය උග්‍රවී ඇති අවස්ථාවක වතු කම්කරුවන්ගේ දිනක මූලික… Read more දේශීය පුවත් ඉරානය සමඟ අත්සන් කළ ගිවිසුම් ඇමරිකානු සම්බාධකවලට හේතුවක්ද?... Apr 25, 2024 8:39 am ඉරානය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹෙන රටවල්වලට සම්බාධක පනවන බව අමෙරිකා එක්සත් ජනපදය… Read more ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ ජාතික… ” පොලිසියට ගිනි අවි දීල ”… පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් පාදුක්ක… ඖෂධ වංචාව – ඉන්දියානු ණයට ඖෂධ… දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ශ්‍රී… රාමායන් ට්‍රේල්ස් – හින්දු ජාතිකවාදී මෙරට… ම්රිඟුවක හිනාවක් දවටා – වජී … විදුලි බල පනත පරාජය කිරීමට නව… ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු දියතලාව… තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න කොතලාවල… ‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්ෂිත දියතලාව,… පාස්කු ප්‍රහාරය – වසර 5ට පාස්කු… මිලියන 45 ක් වැයකර පාස්කු පාස්කු… විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර රජයේ… විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට විදුලිය… විශේෂාංග විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද? Apr 16, 2024 දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය.… වැඩිදුර කියවන්න.... කලා බලංගොඩ මානවයාගෙන් අවුරුද්ද ට ගම හරහා දුවන්න පහසුවන රහස් ඖෂධයක්. – ඉෂූ බණ්ඩාර Apr 11, 2024 අතීතාගමනය ලිපි පෙළෙහි 06 වෙනි ලිපිය දිඟහැරෙන්නේ 'අතීතාගමනය' නමෙහි අර්ථය ට ද මුඛ්‍ය වටිනාකමක් දෙමින් ම කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා featured “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ… featured ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” දෙවන කොටස... Apr 30, 2024 2:12 am විජයසුන්දරාරාමය දෙසින් ඇදී එන සුළං… news මනෝ ප්‍රනාන්දු විසින් රච්ත ” නවසීලන්තයේ සය මසක්” කෘතිය ජනගත වීම ... Apr 29, 2024 12:49 am 2024 මැයි.මස 04 සෙනසුරාදා NEWLANAD COMMIUNTY CENTRE සවස… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පුවත් පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්රහ හදා ගත හැකිද?... Oct 15, 2023 11:44 pm ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන