21
Sat, Apr

පුවත්

වව්නියාව ප්‍රදේශයේ උපවාසයේ නිරත අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් ඡන්ද භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

අතුරුදන්වූවන් සොයා දෙන ලෙස ඉල්ලමින් මොවුන් මෙම උපවාසයේ නිරතව සිටින අතර උපවාසයට අදට දින 352ක් ගත වෙයි.

ඔවුන් පවසන්නේ තම ගැටළුවට මේ දක්වාත් නිසි විසඳුම් ලැබී නොමැති බැවින් බලධාරීන් වහාම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් තමන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා නොකරන බවද ඔවුන් ප්‍රකාශ කළේය.

Add comment


Security code
Refresh