ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් පෙන්වන රාජපක්ෂගේ ඒකාධිපති ජාතිවාදී පාලනය ජනතාව ප්‍රතික්ෂේප කළ නමුත් මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරීම සදහා ද අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රමුඛ කරගත් වැඩපිළිවෙළක් දියත් වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

ඔක්තෝබර් 10 වෙනිදා සයිටම් විරෝධී පාගමනේ විරෝධතා කරුවන් විසුරුවා හැරීම පිනිස කොල්ලුපිටිය හන්දිය ආසන්නයෙදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කල අතර පොලිස් ප්‍රහාරයෙන් දුමින්ද නගමුවේ ඇතුළු පිරිසක් තුවාල ලැබුවා .ඉහත සිද්දිය සම්බන්දව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කිරීම සදහා මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා .එම මාධ්‍ය හමුවට පුබුදු ජාගොඩ සහ දුමින්ද නාගමුව සහාබාගී විය .

එම මාධ්‍ය හමුවට සවන් දෙන්න

ලංකාවේ වන අලි ගහණය වැඩි වී ඇති බවත් මෙම ගැටළුවට හොදම විසඳුම වැඩි වන අලින් ප්‍රමාණය විදෙස් රටකට විකුණා දැමීම බවත් පසුගිය 04 දා නිපුනතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැවසීය. නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය හරහා හෙළිදරව් වන පරිසරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය පිළිබඳව අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2017 අගෝස්තු 07 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව.

“පළාත්පාලන මැතිවරණ සංශෝධන පනත පසුගිය අගෝස්තු 25 වැනිදා පාර්ලිමේන්තුවෙදි සම්මත කළා. මේ දක්වා පළාත්පාලන ඡන්ද විමසීම්වලදි අපේක්ෂක ලැයිස්තුවල තරුණ නියෝජනය 40%ක් වියයුතුයි කියන කොන්දේසිය තිබුණා. මෙවර සම්මත කළ සංශෝධනයෙන් එම අවශ්‍යතාව අහෝසි කරමින් තරුණ නියෝජනය ඉවත්කර තිබෙනවා.

අද මරදාන සීඑස්ආර් ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදී  ආණ්ඩුව විසින් තෙල් සංස්ථාවේ සේවකයන්ට අත තබා තිබුණහොත් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත වැඩ වර්ජනයක් සූදානම් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පැවසීය.

විවර සජීවී විකාශනය

ජනවාරි 07 විවර වැඩසටහන

ජනවාරි 21 විවර වැඩසටහන

දෙසැම්බර් 24 විවර වැඩසටහන

දෙසැම්බර් 10 විවර වැඩසටහන

sagivi

Radio Onda d’Urto in FM

Nelle province di: Brescia, Milano, Bergamo, Mantova, Cremona, Verona, Trento.

 99.6   Brescia e provincia
 99.7   Lago di Garda (BS)
 98.0   Milano
 100.1   Val Camonica (BS)
 100.1   Lago d’Iseo (BS)
 99.9   Alta Val Camonica (BS)
 100.0   Ponte di Legno (BS)
 91.0   Val Trompia (BS)
 95.2   Alta Val Trompia (BS)
 95.2   Bagolino (BS)
 99.7   Val Sabbia (BS)
 106.7   Lago d’Idro (BS)
 88.0   San Giuliano Milanese (MI)
 99.6   Provincia di Bergamo
 99.7   Mantova e provincia
 99.7   Verona e provincia
 99.7   Cremona
 99.5   Alto Garda e provincia di Trento
 105.5   Trento e zone limitrofe

IMG 20160601 WA0002 281x300

bannerFS240