ප්‍රධාන පුවත දේශීය පුවත් රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?... May 07, 2024 2:13 pm අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට චෝදනා කරමින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත්… මුඛ ආවරණ නැත්නම් නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අත්සන් තබා ඇති බව වාර්තා වේ. මේ යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම වැනි නව නිරෝධායන නීති මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බව ප්රවෘත්ති දෙපාර්තම්නේතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වීමට නියමිතව තිබේ. මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ. මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන […]Read more... දයාසිරිගේ ‘තක්කඩි’ කතාව අපේ රට මුහුණ දීලා ඉන්න ඉන්ධන අර්බුදය නිසා මගීන් තුන් හතරදෙනෙක් ගමන් කරන වාහන වලට පමණක් ගමන් කිරීමට අවසර ලබාදිය යුතුයි කියලා ආණ්ඩුවේ ඇමතිවරයෙක් ප්‍රකාශයක් කරලා නේද, මේක ඇහුවම හැමෝටම තරහක් එන්න ඇති. ඒ තරහා සාධාරණයි. ඒකට හේතුව, තමන්ගෙම කියලා සුඛෝපභෝගී මෝටර් රථයක් හිමිකරගන්න එක, අපේ රටේ සෑම පුද්ගලයෙකුගෙම ජීවිතයේ ප්‍රධාන ටාගට් එකක් බවට පත් කරලයි තිබුණෙ. සමහර අය තමන් ආදරය කරන අයත් එක්ක විවාහ වෙන එක පවා කල්දානවා වාහනයක් අයිතිකරගැනීමේ අරමුණ වෙනුවෙන්. පෞද්ගලික සුඛෝපභෝගී මෝටර් රථයක් හිමිකරගත්ත අය ජීවිතය ජයගත් අය විදිහට උත්කර්ෂයට නංවන එක සමාජ මාධ්‍ය තුළ පවා දකින්න පුළුවන් කරුණක්. ඉතිං රටේ සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ අපට […]Read more... පුරවැසිභාවය වසර දෙකකින් වසර දෙකකින් ඉතාලි පුරවැසිභාවය සහ පෙර්මෙස්සෝදි සර්ජෝර්නෝ මාරු කර ගැනීමට අවස්ථාව. සල්වීනි ගෙනා සංක්‍රමණික සහ ආරක්ෂිත නීතිය සම්පුර්ණයෙන්ම අහෝසි කරමින් දෙසැම්බර් 18 සම්මත වූ නව නීතිය 2020 දෙසැම්බර් 20 වන දින සිට ක්‍රියාත්මක තලයට පැමිණ ඇත. සල්වීනි නීතිය තුල පුරවැසිභාවය ලබාදීමේ කාල සීමාව වසර 4ක් දක්වා දීර්ඝ කර තිබූ අතර විශේෂිත හා මානුෂීය හේතු සඳහා නිකුත්කල පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝ හිමියන්ට රැකියා කිරීමේ අවස්ථාව සීමාකර තිබුනි. පුරවැසිභාවය ලබාදීමේ කාල සීමාව ඒ අනුව 2020 දෙසැම්බර් 20 දිනෙන් පසු පුරවැසිභාවය සඳහා ඉල්ලූම් කරන්නන් සඳහා එය ලබාදීමේ කාල සීමාව වසර දෙකක් වන අතර ඊට පෙර ඉල්ලූම් කරුවන්ට වසර 4ක් බලා සිටීමට සිදුවනු ඇත. ඒ […]Read more... ජනතාවා මත බදු භාණ්ඩ අනූ හතකට ලබන ජනවාරියේ සිට සියයට දහඅටක වැට් බදු අය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මතවිය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි. මෙම වැට් විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ වැට් බදු සංශෝධනයෙන් කෝටි 37800 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි. ඊයේ දිනයේ වැට් බද්ද සංශෝධනය වීමත් සමඟ ජාත්‍යන්තර අරමුදල විසින් ලංකාවට ලබාදීමට නියමිත දෙවන වාරිකය පිළිබඳ තීරණය අද ලබාදීමට නියමිත බව වාර්තා වේ. මේ අනුවමෙය යම්කිසි ආකාරයකට ජනතාවට බර […]Read more... හෙට රාජකාරි සඳහා හෙට සිට සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවකයින් රාජකාරිකාරි කටයුතු සඳහා කැඳවීමේ චක්‍රලේකයට අනුව ගුරුවරුන් හට ද පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද රාජකාරි සඳහා වාර්තා කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා ලිපියක් මඟින් දන්වා තිබේ. එහිදී කොවිඩ් නිසා වැසුනු පාසල් යළි ආරම්භය සම්බන්ධයෙන් කිසිවක් දැනුවත් කර නොමැති අතර රාජකාරි සඳහා සියලුම පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල හට රාජකාරි සඳහා වාර්තා කිරීමට දැනුවත් කර තිබේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මේ වන විටත් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් යොමු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළි සිටින ගුරු විදුහල්පති සංගම් 14 එක්ව, කරුණු කිහිපයක් උපුටා දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ලිපියට අනුව පාසල්වලට පැමිණීමෙන් වැලකි සිටීමට […]Read more... දේශීය පුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රතිපාදන සහිතව වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය... May 07, 2024 2:18 pm පෞගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන සැපයෙන බව සිතිය හැකි වෛද්‍ය ආඥා පනත… Read more දේශීය පුවත් රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?... May 07, 2024 2:13 pm අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි… Read more දේශීය පුවත් මන්නාරමේ සුළං විදුලි බලාගාර ගැන ‘අදානි’ යෝජනාවලට කැබිනට් අනුමැතිය... May 07, 2024 12:37 pm අන්දෝලනයකට ලක්ව ඇති මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා… Read more දේශීය පුවත් වීසා සමාගමේ නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?... May 07, 2024 11:33 am ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි… Read more විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more දේශීය පුවත් වීසා ප්රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා... May 06, 2024 12:24 pm ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට ඩොලර් මිලියන සිය ගණනක අයුතු ලාභයක්… Read more දේශීය පුවත් මන්ත්‍රීවරුන්ට කලින් විධායක නිලධාරීන්ට වාහන පර්මිට්... May 06, 2024 12:06 pm තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ… Read more කලා දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත වන්න පෙරහුරුත් පවත්වන බාඳුරා කොපු… Read more දේශීය පුවත් Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන කරුණු රැසක් එළියට... May 05, 2024 12:43 pm Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධ ඇතිවිය හැකි බව ඔප්පු වීම සම්බන්ධයෙන්… Read more දේශීය පුවත් උමා ඔය විවෘත කිරීමෙන් පසු අවට ප්‍රදේශ නායයාමේ අවධානමක... May 05, 2024 12:18 pm දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල… Read more දේශීය පුවත් ජපානයේ ණය ගැන තීරණය අනිත් ණය හිමියන් සමඟ එකඟතාවලින් පසුව... May 05, 2024 11:06 am නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට… Read more දේශීය පුවත් ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම ඉන්දියානු සමාගමක්ද? – පුබුදු ජයගොඩ... May 04, 2024 7:37 pm මෙය ඉන්දියානු සමාගම් නොවේ යයි කීම කරුණු විකෘති කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී… Read more වතු කම්කරුවන්ට 1000ක් දෙන්න අකමැති වතු… ලංකාවේ ජනගහනය අඩුවෙලා ශ්‍රී… වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමට ශ්‍රී… වීසා ප්රශ්නය ගැන ප්‍රකාශ නිකුත් ශ්‍රී… මහවැලි ඉඩම්වල වැලි කැණීමට බලපත්‍ර ශ්‍රී… වීසා ප්රශ්නය – පෞද්ගලික සමාගමකට කටුනායක… ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ශ්‍රී… JVP එක කාල්මාක්ස්, එංගල්ස්, ජනතා… මේ ගසට ගල් ගසන – කම්කරු… වැඩකරන ජනතාවගේ ප්‍රශ්න ජනාධිපතිවරණ සටන ජාත්‍යන්තර… රනිල් මැතිවරණය තියන්න හොඳම නැකත ශ්‍රී… වතු කම්කරු වැටුප් වැඩිකිරීමට සමාගම් වතු… “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – පුලතිසිපුර… ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” විජයසුන්දරාරාමය… මනෝ ප්‍රනාන්දු විසින් රච්ත ” 2024… විශේෂාංග විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව May 06, 2024 විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට තියෙන්නේ. විවාදය පිළිබඳ සංවාදය දුර යෑමෙන්ම පෙනී යන්නේ මේ විවාදය පවත්වන්නට දෙපාර්ශවයම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ගැන හෙළිදරව්වක් May 03, 2024 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව කියයි. රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බැව් පෙනෙන්නට තිබුණද තවමත්… වැඩිදුර කියවන්න.... විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා news දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත… featured මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින… featured “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන