ප්‍රධාන පුවත දේශීය පුවත් ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය තියයිද?... May 10, 2024 4:35 pm සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක්… තාත්තට අලුත් කණ්ණඩියක් අරන් දුෂ්කර සේවයේ මුල්ම මුල් පඩිය ගිහින් දුන් දා තාත්තට අලුත් කණ්ණඩිය ඇහෙන් ගැලු කඳුලකින් මා දිහා බැලු විදිය මතක් වෙනකොට රිදෙන්නෙම පපුවෙ මැද හරිය නුඹව හොයනවා ඇති මහ ගෙදර ගල් පඩිය තවම කියවනව ඇති නුඹ තියා ගිය කවිය ඇළදොලේ ගහකොලේ නුඹම විය සීපදය කෙනෙක් හිටියද තවත් මට තාත්තට වැඩිය අස්කලා මිසක රැස්කලේ නැත අඩුවැඩිය “පස් වෙන්නනේ ඉන්නෙ” ඒ නුඹේ බණ පදය වස් විසූ ආරාමයකි නුඹේ හද කුටිය හිස් අතින් නික්මුනත් නුඹෙ සසර මඟ කෙටිය පැළඳ ගෙන නුඹ තියා ගිය බිඳුණු කණ්ණඩිය හැඳින ගමි තාත්තේ ලොවට පෙම් කල විදිය කෑගැහිල ඇඬෙන තැන්වලත් හිනැහෙන විදිය පෑනෙන්ම තාත්තගෙ ලියමි ඒ සෙත් කවිය […]Read more... ගෝඨගේ අයිතිවාසිකම් අහෝසි අධිතාක්ෂණ කේබල් මත ඉදිකළ නව කැළණි පාලමේ කල්‍යාණි රන් පිවිසුම විවෘත කරන අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන්ට අධිකරණ ක්‍රියාමාර්ග වලට ප්‍රථම පාර්ලිමේන්තුව හරහා ක්‍රියා මාර්ග ගත හැකි බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමෙන් වැරදිකාරයෝ කවුද කියන එක පෙන්වා දී ඇති බවත් ඒ අනුව එවකට හිටිය ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය ඊට වගකිව යුතු බව පවසනවා. පසුගිය ආණ්ඩු මෙන් මේ ආණ්ඩුව දේශපාලන පළිගැනීම් නොකරන බවත් ඒ කෙසේ වෙතත් මෙය ඉක්මනින්ම කළ යුතු නම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් සම්මත කරගෙන ඊට වගකිව යුත්තන්ගේ අයිතිවාසිකම් අහෝසි කළ හැකි බවද ජනාධිපතිවරයා පවසා සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ […]Read more... ලෝන් එකට කැපෙන තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බවයි. ”මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නැහැ. මොක ද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුව තුළ, ඒ බැංකුවෙන් ගත්ත ලෝන් එකට මගේ වැටුප සම්පූර්ණයෙන්ම ලෝන් එකට සඳහා ම තමයි වෙන් වෙලා තියෙන්නෙ” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, තවද තමාට ඇති ආර්ථික ශක්තිය අනුව එවැනි දෙයක් ක්‍රියාත්මක කිරීම අපහසු බවයි. කෙසේ වෙතත් සිය හිතවතුන් කිහිප දෙනෙකු මාර්යෙන් තම වැටප මෙන් දස ගුණයක මුදලක් ලබාදීමට මේ වන […]Read more... රැඳවුම් නියෝග නොමැතිව වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් නියෝගයක් අනුව රඳවා තබාගත හැකි උපරිම කාල සීමාව වන පැය 72 ඊයේ (21) සවස් භාගයෙන් අවසන් විය. පෑලියගොඩ පොලිස් ආරංචි මාර්ගවලට අනුව මෙතෙක් ඔවුන් ළඟ රැඳවුම් නියෝග නැත. එම තත්ත්වය තුළ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් රඳවා තබා ගැනීමේ නියෝගයක් පිළිබඳව මේ දක්වා පවුලේ සාමාජිකයෙකුට හෝ නීතිඥයෙකුට දැනුම් දී නොමැත. එසේම මේ වනවිට වසන්ත ඇතුළු පිරිස බැලීමට නීතිඥවරුන්ට අවස්ථාවක් ලබා නොදෙන බවද වාර්තා වේ. වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇති අතර ඔවුන් යළි අද පෑලියගොඩ පොලිසිය වෙත රැගෙන ඒමට නියමිත බව […]Read more... මළවුන් සිහිකිරීමට තමන්ට යුද්ධයේ අවසන් භාගයේ මියගියවුන් සිහි කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ඉදිරක තිබුණු ස්මාරකයක් ඊයේ රාත්‍රියේ බුල්ඩෝසර් යොදා ඉවත්කිරීමත් සමඟ නොසන්සුතාවයක් හටගෙන තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම විරෝධතාවයේ නිරතව සිටින සිසුන් සඳහා PCR පරීක්ෂණ සිදුකළ යුතු බවට නිර්දේශ කර ඇති අතර ඒ සඳහා පෙනී සිටීම අනිවාර්ය බව පොලීසිය විරෝධතාකරුවන් වෙත දන්වා තිබේ. අද දහවල් වන විට බලහත්කාරී ලෙස අදාල පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල සිසුන්ගෙන් ලබා ගනිමින් සිටින බව වාර්තා විය. පසුගිය වසරේදී මෙම කඩා දැමුණු ස්මාරකය ඉදිකර තිබුණේ සිවිල් යුද්ධය අවසන් වීමේ 10 වැනි සංවත්සරය වෙනුවෙනි. යුධ සැමරුම් ස්මාරක දකුණේ සෑම තැනම ඉදිකර ඇති වග අපි දනිමු. ඊට […]Read more... දේශීය පුවත් ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය තියයිද?... May 10, 2024 4:35 pm සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල… Read more දේශීය පුවත් විදුලි බල පනතට එරෙහිවන්නේ ඇයි?... May 10, 2024 2:31 pm පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විදුලි බල මණ්ඩල පනතට එරෙහිව කම්කරු අරගල… Read more දේශීය පුවත් තරුණයින් 11ක් පැහැරගත් නඩුවෙන් වසන්ත කරන්නාගොඩගේ නම ඉවත් කිරීමේ උත්සාහයක්... May 10, 2024 1:54 pm අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, මැයි 09 වෙනිදා කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීරණය ඉදිරිපිට… Read more දේශීය පුවත් VFS Global වෙතින් දැවැන්ත දත්ත මුදාහැරීමක් ගැන හෙළිදරව්වක්... May 10, 2024 12:44 pm ආන්දෝලනයට තුඩු දුන් කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට… Read more දේශීය පුවත් කුලි හේවායන් වීම ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් – ශවේන්ද්‍ර සිල්වා... May 09, 2024 1:40 pm ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය… Read more දේශීය පුවත් වසර 03කදී කෝටි තුනකට රතු බිල්... May 09, 2024 11:37 am විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න… Read more දේශීය පුවත් වතු කම්කරුවන්ට තවමත් 1700 දිනක වැටුප නැහැ – විශාලතම තේ අපනයනකරු ලංකාවේ තේ සමාගමක්... May 09, 2024 11:24 am ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්… Read more ආර්ථික ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ ඇප මුදල රුපියල් ලක්ෂ විසි හතරයි .... May 09, 2024 12:50 am මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීම පිළිබඳව… Read more දේශීය පුවත් අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගන්න අනුමැතිය... May 08, 2024 9:13 pm වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට… Read more දේශීය පුවත් රටේ රැකියා විරහිත තරුණයන් කුලී හමුදාවලට ගාල් කිරීමේ ජාවාරමක් තියෙනවා – කෝෂිලා හංසමාලි... May 08, 2024 8:39 pm ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් පිට රටවල කුලී හමුදාවලට… Read more දේශීය පුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රතිපාදන සහිතව වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය... May 07, 2024 2:18 pm පෞගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන සැපයෙන බව සිතිය හැකි වෛද්‍ය ආඥා පනත… Read more දේශීය පුවත් රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?... May 07, 2024 2:13 pm අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි… Read more මන්නාරමේ සුළං විදුලි බලාගාර ගැන අන්දෝලනයකට… වීසා සමාගමේ නම කියන්න ටිරාන් ඊ-… දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ විවාදය… වීසා ප්රශ්නය ගැන හෙළිකළ තරුණයා ටිරාන්… මන්ත්‍රීවරුන්ට කලින් විධායක නිලධාරීන්ට වාහන තීරු… දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ සුවඳ… Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන Astrozeneca… උමා ඔය විවෘත කිරීමෙන් පසු දැන්… ජපානයේ ණය ගැන තීරණය අනිත් නිල… ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම මෙය… වතු කම්කරුවන්ට 1000ක් දෙන්න අකමැති වතු… ලංකාවේ ජනගහනය අඩුවෙලා ශ්‍රී… වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමට ශ්‍රී… වීසා ප්රශ්නය ගැන ප්‍රකාශ නිකුත් ශ්‍රී… මහවැලි ඉඩම්වල වැලි කැණීමට බලපත්‍ර ශ්‍රී… විශේෂාංග විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව May 06, 2024 විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට තියෙන්නේ. විවාදය පිළිබඳ සංවාදය දුර යෑමෙන්ම පෙනී යන්නේ මේ විවාදය පවත්වන්නට දෙපාර්ශවයම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ගැන හෙළිදරව්වක් May 03, 2024 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව කියයි. රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බැව් පෙනෙන්නට තිබුණද තවමත්… වැඩිදුර කියවන්න.... විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා news දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත… featured මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින… featured “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන