ප්‍රධාන පුවත දේශීය පුවත් වතු කම්කරුවන්ට තවමත් 1700 දිනක වැටුප නැහැ – විශාලතම තේ අපනයනකරු ලංකාවේ තේ සමාගමක්... May 09, 2024 11:24 am ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව LIPTON Teas and Infusions සතු කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ තිබෙන තේ වතු,… ධනවාදය දිගින් දිගටම හමුවෙන නිමිති – ගත වූ පැය 24 තුළ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් කොවිඩ් අසාදිතයින් 66,836 දෙනෙකු වාර්තා වී ඇති අතර 773 දෙනෙකු එම කාලය තුළ මිය ගොස් ඇත. ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ, ඔක්සිජන් පහසුකම් නොමැති වීමෙනි. සමස්ත ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 3 32,730 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 2,263 කි. ධනවාදය යුද ටැංකි ද ඈතට විදිය හැකි මිසයිල ද වෙඩි උණ්ඩ ද පුහුණු කළ සොල්දාදුවන් ද රටවල් අල්ලා ගැනීම සඳහා හොඳ සැලසුම් ද නිර්මාණය කර යුද උපකරණ ගොඩ ගසා ගත්හ ඔවුන් හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා එකම ගිලන් ඇඳක් වත් ගොඩ ගසා නොගත්හRead more... ගෑස් අර්බුදයට තවමත් ආණ්ඩුව ගෑස් අර්බුදය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් ලබා නොදෙන තත්ත්වයක් තුළ රට තුළට නැවතත් ප්‍රමිතියෙන් තොර පැමිණීමේ අවදානමක් මතුව තිබේ. ප්‍රමිතිය පිළිබඳ ගැටලුව හේතුවෙන් ගොඩබෑම අත්හිටවූ ගෑස් සම්බන්ධයෙන් නැවත තත්ව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ. ලිට්රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 6400ක් ගබඩා කර ඇති නැව් දෙකක ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි තීරණය කරමින් පාරිභෝගික අධිකාරිය ඒවා ගොඩබෑම අත්හිටුවීය. මෙම තීරණයත් සමග අදාල නෞකා දෙක මේ වන විට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙන අතර එම ගෑස් තොගය නිදහස් කර ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. ගෑස්වල සුවඳ වහනය […]Read more... ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක් සෑදීමට කරන ලද ඉල්ලීමට ආණ්ඩුව එකඟ නොවීම බව එස්. එම්. මරික්කාර් පවසා තිබේ. එම හේතුව නිසාවෙන් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වෙමින් පවතින බව මාධ්‍ය වෙත ඊයේ (18) අදහස් දක්වමින් ඔහු පැවසීය. මරික්කාර් කියන පරිදි වංචා දූෂණ නැවත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උනන්දුද යන ප්රශ්නය මතුවේ. දැනට ලංකාවේ සමාගම් කිහිපයක් විසින් නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 940ක් පමණ වේ. සුරා බදු සමාගම් රැසක් බදු නොගෙවා පැහැර හැර ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උනන්දුවක් දක්වන්නේ ජනතාව මත පටවා ඇති […]Read more... කොහොමත් මේක ‘ඩුප්ලිකේට්ස්’ මම මේ කවිය ලිව්වේ 2017 අවුරුද්දේ දෙසැම්බර් 13. හරියටම අදට අවුරුදු 4කට කලින්. ඉන්දික ගුණවර්ධන කියන්නේ කට පුරෝලා කවියෙක් කියන්න පුළුවන් ‘චරිතයක්’. ‘කවි ලිව්ව කෙනෙක්’ නෙමෙයි, ‘කවියෙක්’. කාලාන්තරයක් තිස්සේ විටින් විට අපි දෙන්නා බොහෝ දේවල් කතා කර ගත්තා. හම්බ වෙන විදිහ, වැලඳ ගන්න විදිහ, කරටි කඩා ගන්න විදිහ, හිනා වෙන-අඬන විදිහ… මේ හැම දෙයක්ම. මට ඔහුට කියන්න තියෙන්නේ මෙච්චරයි. “කොල්ලෝ, කතා කර ගත්ත දේවල් ඒ විදිහටම සිද්ධ වෙයි.” මට අනුව ඉන්දික ගුණවර්ධන තමයි ෆේස්බුක් කවියේ පුරෝගාමියා. ඔහුට පෙර මේකේ කවි ලියපු අය ඉන්න පුළුවන්. නමුත් අපට ‘සෞන්දර්යය ප්‍රීතිය’ අත්පත් කර දෙන කවියක් ෆේස්බුක් එක හරහා අපේ මුහුණු අබියසටම අරන් ආවේ […]Read more... ශ්‍රී ලංකාවට කෝවිඩ් යුරෝපා රටවල මේ දිනවල සාර්ථක ලෙස පර්යේෂණ කොට ඇති කෝවිඩ් සදහා වන වැක්සීනය ලෝකයේ රටවල් අතර බෙදාහැරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව වැනි මධ්‍ය ආදායම් ලබන රටවලට එම වැක්සිනය ප්‍රථම වටයේදී නොලැබීමේ අවදානමක් පවතී. වැක්සින ලොව පුරා කාර්යක්ෂමව බෙදාහැරීම සදහා පිහිටුවාගෙන ඇති ලෝක වැක්සින සන්ධානය (world vaccine alliance) විසින් තෝරාගෙන ඇති අඩු ආදායම් ලබන රටවල් 57 ට ලංකාවේ නම ඇතුලත්ව නැත. මෙයට හේතු වී ඇත්තේ ලෝක ආර්ථික දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ දල ජාතික ආදායම ඩොලර් 1,630 ට වඩාවැඩි බව නිර්ණය කොට ඇති අතර කොවිඩ් වැක්සින් සහනය සදහා සලකා බලනුයේ මීට වඩා අඩු දල ජාතික ආදායමක් ලබන රටවලටය. ලෝක වැක්සින සන්ධානය […]Read more... දේශීය පුවත් කුලි හේවායන් වීම ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් – ශවේන්ද්‍ර සිල්වා... May 09, 2024 1:40 pm ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය… Read more දේශීය පුවත් වසර 03කදී කෝටි තුනකට රතු බිල්... May 09, 2024 11:37 am විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න… Read more දේශීය පුවත් වතු කම්කරුවන්ට තවමත් 1700 දිනක වැටුප නැහැ – විශාලතම තේ අපනයනකරු ලංකාවේ තේ සමාගමක්... May 09, 2024 11:24 am ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්… Read more ආර්ථික ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ ඇප මුදල රුපියල් ලක්ෂ විසි හතරයි .... May 09, 2024 12:50 am මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීම පිළිබඳව… Read more දේශීය පුවත් අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගන්න අනුමැතිය... May 08, 2024 9:13 pm වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට… Read more දේශීය පුවත් රටේ රැකියා විරහිත තරුණයන් කුලී හමුදාවලට ගාල් කිරීමේ ජාවාරමක් තියෙනවා – කෝෂිලා හංසමාලි... May 08, 2024 8:39 pm ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් පිට රටවල කුලී හමුදාවලට… Read more දේශීය පුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රතිපාදන සහිතව වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය... May 07, 2024 2:18 pm පෞගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන සැපයෙන බව සිතිය හැකි වෛද්‍ය ආඥා පනත… Read more දේශීය පුවත් රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?... May 07, 2024 2:13 pm අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි… Read more දේශීය පුවත් මන්නාරමේ සුළං විදුලි බලාගාර ගැන ‘අදානි’ යෝජනාවලට කැබිනට් අනුමැතිය... May 07, 2024 12:37 pm අන්දෝලනයකට ලක්ව ඇති මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා… Read more දේශීය පුවත් වීසා සමාගමේ නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?... May 07, 2024 11:33 am ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි… Read more විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more දේශීය පුවත් වීසා ප්රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා... May 06, 2024 12:24 pm ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට ඩොලර් මිලියන සිය ගණනක අයුතු ලාභයක්… Read more මන්ත්‍රීවරුන්ට කලින් විධායක නිලධාරීන්ට වාහන තීරු… දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ සුවඳ… Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන Astrozeneca… උමා ඔය විවෘත කිරීමෙන් පසු දැන්… ජපානයේ ණය ගැන තීරණය අනිත් නිල… ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම මෙය… වතු කම්කරුවන්ට 1000ක් දෙන්න අකමැති වතු… ලංකාවේ ජනගහනය අඩුවෙලා ශ්‍රී… වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමට ශ්‍රී… වීසා ප්රශ්නය ගැන ප්‍රකාශ නිකුත් ශ්‍රී… මහවැලි ඉඩම්වල වැලි කැණීමට බලපත්‍ර ශ්‍රී… වීසා ප්රශ්නය – පෞද්ගලික සමාගමකට කටුනායක… ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ශ්‍රී… JVP එක කාල්මාක්ස්, එංගල්ස්, ජනතා… මේ ගසට ගල් ගසන – කම්කරු… විශේෂාංග විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව May 06, 2024 විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට තියෙන්නේ. විවාදය පිළිබඳ සංවාදය දුර යෑමෙන්ම පෙනී යන්නේ මේ විවාදය පවත්වන්නට දෙපාර්ශවයම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ගැන හෙළිදරව්වක් May 03, 2024 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව කියයි. රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බැව් පෙනෙන්නට තිබුණද තවමත්… වැඩිදුර කියවන්න.... විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා news දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත… featured මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින… featured “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන