ධනවාදය

දිගින් දිගටම හමුවෙන නිමිති – ගත වූ පැය 24 තුළ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් කොවිඩ් අසාදිතයින් 66,836 දෙනෙකු වාර්තා වී ඇති අතර 773 දෙනෙකු එම කාලය තුළ මිය ගොස් ඇත. ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ, ඔක්සිජන් පහසුකම් නොමැති වීමෙනි. සමස්ත ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 3 32,730 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 2,263 කි.

ධනවාදය

යුද ටැංකි ද
ඈතට විදිය හැකි මිසයිල ද
වෙඩි උණ්ඩ ද
පුහුණු කළ සොල්දාදුවන් ද
රටවල් අල්ලා ගැනීම සඳහා හොඳ සැලසුම් ද
නිර්මාණය කර
යුද උපකරණ
ගොඩ ගසා ගත්හ
ඔවුන්
හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා
එකම ගිලන් ඇඳක් වත් ගොඩ ගසා නොගත්හ

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...