17
Sun, Dec

ඔක්තෝබර් මස 9 වැනිදා මුදල් නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න විසින් 2018 වසර සඳහා අයවැය යෝජනා වලට පෙර ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ වගේ කාලෙක මේ වගේ මාතෘකාවක් සඳහා මේ සංවාදය තෝරා ගැනීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. මාතෘකාව හැටියට සංවිධායක මණ්ඩලය යෝජනා කරගෙන තියෙන්නේ තරුණයන්ට සමාජ වැඩ ඇලජික්ද යන්නයි. සාමාන්‍යයෙන් ස්වාධීන රූපවාහිනිය වගේ එකක දොරමඩලාව වගේ වැඩසටහනක් ගත්තත් ගොඩක් විද්වතුන් වගේ අය ඇවිත් කරන සාකච්ඡාවක් ගත්තත් නිරන්තරයෙන්ම කතාකරන එකක් තමයි මේ තරුණ පරම්පරාව අප්සට්.

ශ්‍රේෂ්ඨ පරාජයක් නොමියෙන අරමුණක් තේමාව මුල්කර ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රෝම කමිටුව විසින් පවත්වනු ලැබූ 46 වෙනි අප්‍රේල් විරු සමරුව අද එනම්(2017/04/23) වන දින ඉතාලි රෝම නගරයේ (viale manzoni 55) piazza vittorio cobas ශාලාවේදී පවත්වනු ලැබින.

සයිටම් හොර උපාධි කඩයට එරෙහි අරගලයේදී අත්තොනෝ මතික , බොරු චෝදනා එල්ල කරමින්  අත්අඩංගුවටගත් ශිෂ්‍ය ක්‍රියා කාරීන් නිදහස් කිරීමට ආණ්ඩුවට බලකෙරෙන විරෝධතාවක් සහ ඉතාලියේ මිලානෝ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉතාලි ජනතාව දැනුවත් කෙරෙන අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩ සටහනක් ජුලි 8 වන සෙනසුරාදා සිදුකලා. ඊට සමගාමිව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා රජයවෙත පෙත්සමක් බාරදීම ජුනි 19 රෝමයේදී සිදු විය .

කුමාර් ගුණරත්නම්  - පෙ.ස.ප. සංවිධායක ලේකම්

මීට අවුරුදු 131කට කලින් වැඩකරන ජනතාව පැය අටේ වැඩ දිනයක් ඉල්ලලා සටන් කළා. අවුරුදු 131කට පස්සේ අද පැය 10ක් 12ක් වැඩ කරන්න ඉල්ලනවා. රස්සා දෙක තුන කරන්න වෙලා තියෙනවා.

1886 මීට වසර 200 කටත් එහා,දවස පුරා සත්තු වගේ වැඩකරපු මිනිස්සු ,ජීවිතය ඉල්ලලා කරපු අරගලය ,ධනේශ්වර ක්‍රමයේ දුර්ස්ටිවාදයන් දුර්වලව තිබූ මොහොතක,

නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් සයිටම් යථාර්ථය හා නිදහස් අධ්‍යාපනය මැයෙන් පසුගිය ජුනි මස 8 වන දා විවෘත සංවාද මණ්ඩපයක් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සංවිධානය කරන ලදී. එම අවස්ථාව සඳහා එක්වූ මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතාගේ අදහස් දැක්වීම පහත සැකවින් දක්වමු. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍රයන් පෞද්ගලීකරණයේ අනාගත අවදානම එහිදී එතුමන් අපූරුවට විස්තර කරයි.

ජාත්‍යන්තර කම්කරු දින වෙනුවෙන් අද ඉතාලියේ මිලානෝ නගරයේ පවතී කම්කරු දින පෙළපාලියට සහ රැලියට  පෙරටුගාමී සමාජවාදී පක්ෂයද සහබාගි විය . 

1971 අප්‍රේල් අරගලයට වසර 46ක් ගෙවී ඇති මොහොතේ අද අප්‍රේල් 09 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ විරු සමරුව බ්‍රෙෂිය හිදි පවත්වනු ලැබීය. ”ශ්‍රේෂ්ඨ පරාජයක් නොමියෙන අරමුණක්” යන තේමාව මුල් කරගෙන පැවැත්වූ  සමරුවට බ්‍රෙෂිය වෙරෝනා මිලානෝ සහෝදර සහෝදරියන් සහභාගී වි සිටියා.

සමරුවේ ප්‍රධාන දේශනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා කරනු ලැබුවා .  පුබුදු ජයගොඩ සහෝදරයාගේ දේශනයට පහතින් සවන් දිය හැක .

පහත හඬ පටයට සවන්දෙන්න .

audio sawandenna

5

7

6

3

2