ප්‍රධාන පුවත දේශීය පුවත් රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?... May 07, 2024 2:13 pm අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට චෝදනා කරමින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත්… ගජබින්න ඇත්ත කරන අපි මෙි දකින්නෙ ලෝක නායකයෙක්ගෙ සැබෑ නිහතමානීබව, එහෙම නැත්නමි සිය කලු ඡාතිකයන්ට ගරු කිරීමෙි ඔහුට ඇති අවශ්‍යතාවය. ඒ තමයි එක්සත් ඡනපදයේ නව ඡනාධිපති ඡෝ බිඩෙන් . මෙි ඡායාරූප ඡෝ බිඩෙන් එක්සත් ඡනපදයේ ඡනාධිපතිවීමට පෙර සිය දරුවන්ගේ දරුවන්ට ඇදුමි මිලට ගැනීමට ගිය අතර තුර ඇතිවූ සිද්ධියක කොටස් දාමයන්ය. මෙම ඡායාරූප චිප් සොමොඩෙවිල්ලා Chip Somodevilla විසින් 2020 සැප්තැම්බර් 9 වන දින මිචිගන් හි දී ගන්නා ලද අතර ඇත්ත වශයෙන්ම ජෝ බිඩෙන් දණ ගසන්නේ ඩෙට්රොයිට් හි”Three Thirteen” නැමති ඇඟලුම් වෙළඳසැල හිමි ක්ලෙමන්ට් බ්‍රවුන්ගේ පුත් සී. ජේ. බ්‍රවුන් සමඟ කතාබහ කිරීමට ය. මක්නිසාද පළමුව ඡෝ බිඩෙන් ඔහු හා කතාකලවිට දරුවා සිය මව විය හැකි […]Read more... තවදුරටත් ශ්‍රී ලංකා මහජන නියෝජිතයන් පිළිබඳව ශ්‍රී ලාංකේය පුරවැසියා තුළ ඇත්තේ එතරම් පහන් හැඟීමක් නොවේ. එකී දුර්වර්ණ චිත්‍රය තවත් අඳුරු කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, සමස්ත දේශය හමුවේ දූෂිත දේශපාලකයෙක් බව සාක්ෂි සහිතව තමන් විසින්ම සනාථ කොට ඇත්තේය. ඔහු සිදුකරන ලද වංචාව නම් රුපියල් මිලියන 78.2 ක වටිනාකමින් යුත් රත්‍රං, රත්‍රං ආභරණ සහ නවීන ජංගම දුරකථන 91 ක් අප්රකාශිතව කටුනායක ගුවන් තොටුපළෙහි ප්‍රභූ පර්යන්තය භාවිත කරමින් මෙරටට රැගෙන ඒමට උත්සහ දැරීමයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සිට ගුවන්ගතව ඇති FZ547 දරන ගුවන් යානයෙන් පැමිණි අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියා කලාපය තුළ අවධානයට ලක්කළ යුතු මූලික කරුණු රැසකි. මාර්තු […]Read more... මිනිස්සු මහමග ඇදවැටී ජනතාව විශාල පීඩනයකට ලක් වී තිබෙන මොහොතේ ආණ්ඩුව ඊට පිළිතුරු හොයනවා වෙනුවට සුදානම් වෙන්නේ තමන්ගේ හොරමැරකම් හෙළිදරව් වීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන අණපනත් සකසා ගැනීමටයි. රට තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබෙන මොහොතේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ පනත මේ මොහොතේ ගෙන ඒමෙන් හදිසියේ ආරක්ෂා කර ගන්න හදන්නේ මොනවාද? අද පැවති මාධ්‍ය හමුවකදී මේ ප්රශ්නය අසනු ලැබුවේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩයි .Read more... ආදරය කිරීම වරදක් ඉන්දියාව තුළ හින්දු ජාතිකවාදයේ නැගී ඒමත් සමඟ මුස්ලිම් විරෝධී ක්‍රියාමාර්ග දැඩි කර තිබේ. ඉන් එකක් වන්නේ ආගම් දෙකක පුද්ගලයන් දෙදෙනකු විවාහ වීම වළක්වමින් අලුතෙන් හඳුන්වා දුන් නව නීතියයි. මෙම නව නීතිය හින්දු අන්තවාදීන් විසින් හඳුන්වනු ලබන්නේ ‘ලව් ජිහාඩ්’ යන නමිනි. එම කණ්ඩායම් එකී යෙදුම උපයෝගී කරගනිමින් විවාහවීම මගින් හින්දු කාන්තාවන් ඉස්ලාම් දහමට හරවා ගනු ලබන මුස්ලිම් ජාතිකයන්ට චෝදනා කරයි. හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට තැත්කරන ලද බවට චෝදනා ලද මුස්ලිම් ජාතිකයෙක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් පසුගිය සතියේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාව විසින් බලාත්මක කරන ලද එම නීතියට එරෙහිව විශාල විරෝධයක් පළවෙමින් ඇති අතර විවේචකයන් විසින් එය හඳුන්වනු […]Read more... මහ බැංකුව බොරු ශ්‍රී ලංකා මහ බැංකුව වැරදි තොරතුරු සමාජගත කරමින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ඇති වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේ එකඟතාවය මඟ හැර ඇති බවට වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන එකතුව පවසනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා සේවක අර්ථසාධක අරමුදලට (EPF) , සේවක භාර අරමුදල (ETF) සහ අනෙකුත් විශ්‍රාම අරමුදල්වලට ඇති වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීමකට සහභාගී වීමට වෘත්තීය සමිති සාමුහිකය නොපැමිණි බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට පිළිතුරු දෙමින් වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධානවල සාමූහිකය මෙම පැහැදිලි කිරීම නිකුත් කර තිබේ. සඳුදා (අගෝස්තු 28) කොළඹදී පැවැත්වූ විරෝධතාවයකින් පසුව සංවිධානය කළ සාකච්ඡාවකට එම විරෝධතාවයට සම්බන්ධ වෘත්තීය […]Read more... දේශීය පුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රතිපාදන සහිතව වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය... May 07, 2024 2:18 pm පෞගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන සැපයෙන බව සිතිය හැකි වෛද්‍ය ආඥා පනත… Read more දේශීය පුවත් රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?... May 07, 2024 2:13 pm අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි… Read more දේශීය පුවත් මන්නාරමේ සුළං විදුලි බලාගාර ගැන ‘අදානි’ යෝජනාවලට කැබිනට් අනුමැතිය... May 07, 2024 12:37 pm අන්දෝලනයකට ලක්ව ඇති මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා… Read more දේශීය පුවත් වීසා සමාගමේ නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?... May 07, 2024 11:33 am ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි… Read more විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more දේශීය පුවත් වීසා ප්රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා... May 06, 2024 12:24 pm ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට ඩොලර් මිලියන සිය ගණනක අයුතු ලාභයක්… Read more දේශීය පුවත් මන්ත්‍රීවරුන්ට කලින් විධායක නිලධාරීන්ට වාහන පර්මිට්... May 06, 2024 12:06 pm තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ… Read more කලා දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත වන්න පෙරහුරුත් පවත්වන බාඳුරා කොපු… Read more දේශීය පුවත් Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන කරුණු රැසක් එළියට... May 05, 2024 12:43 pm Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධ ඇතිවිය හැකි බව ඔප්පු වීම සම්බන්ධයෙන්… Read more දේශීය පුවත් උමා ඔය විවෘත කිරීමෙන් පසු අවට ප්‍රදේශ නායයාමේ අවධානමක... May 05, 2024 12:18 pm දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල… Read more දේශීය පුවත් ජපානයේ ණය ගැන තීරණය අනිත් ණය හිමියන් සමඟ එකඟතාවලින් පසුව... May 05, 2024 11:06 am නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට… Read more දේශීය පුවත් ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම ඉන්දියානු සමාගමක්ද? – පුබුදු ජයගොඩ... May 04, 2024 7:37 pm මෙය ඉන්දියානු සමාගම් නොවේ යයි කීම කරුණු විකෘති කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී… Read more වතු කම්කරුවන්ට 1000ක් දෙන්න අකමැති වතු… ලංකාවේ ජනගහනය අඩුවෙලා ශ්‍රී… වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමට ශ්‍රී… වීසා ප්රශ්නය ගැන ප්‍රකාශ නිකුත් ශ්‍රී… මහවැලි ඉඩම්වල වැලි කැණීමට බලපත්‍ර ශ්‍රී… වීසා ප්රශ්නය – පෞද්ගලික සමාගමකට කටුනායක… ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ශ්‍රී… JVP එක කාල්මාක්ස්, එංගල්ස්, ජනතා… මේ ගසට ගල් ගසන – කම්කරු… වැඩකරන ජනතාවගේ ප්‍රශ්න ජනාධිපතිවරණ සටන ජාත්‍යන්තර… රනිල් මැතිවරණය තියන්න හොඳම නැකත ශ්‍රී… වතු කම්කරු වැටුප් වැඩිකිරීමට සමාගම් වතු… “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – පුලතිසිපුර… ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” විජයසුන්දරාරාමය… මනෝ ප්‍රනාන්දු විසින් රච්ත ” 2024… විශේෂාංග විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව May 06, 2024 විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට තියෙන්නේ. විවාදය පිළිබඳ සංවාදය දුර යෑමෙන්ම පෙනී යන්නේ මේ විවාදය පවත්වන්නට දෙපාර්ශවයම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ගැන හෙළිදරව්වක් May 03, 2024 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව කියයි. රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බැව් පෙනෙන්නට තිබුණද තවමත්… වැඩිදුර කියවන්න.... විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා news දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත… featured මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින… featured “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන