මිනිස්සු මහමග ඇදවැටී මැරෙනවා, ආණ්ඩුව පෞද්ගලික දත්ත ආරක්ෂා කරන්න පනත් ගේනවා

ජනතාව විශාල පීඩනයකට ලක් වී තිබෙන මොහොතේ ආණ්ඩුව ඊට පිළිතුරු හොයනවා වෙනුවට සුදානම් වෙන්නේ තමන්ගේ හොරමැරකම් හෙළිදරව් වීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන අණපනත් සකසා ගැනීමටයි. රට තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබෙන මොහොතේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ පනත මේ මොහොතේ ගෙන ඒමෙන් හදිසියේ ආරක්ෂා කර ගන්න හදන්නේ මොනවාද?

අද පැවති මාධ්‍ය හමුවකදී මේ ප්‍රශ්නය අසනු ලැබුවේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩයි .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...