ප්‍රධාන පුවත දේශීය පුවත් රටේ රැකියා විරහිත තරුණයන් කුලී හමුදාවලට ගාල් කිරීමේ ජාවාරමක් තියෙනවා – කෝෂිලා හංසමාලි... May 08, 2024 8:39 pm ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් පිට රටවල කුලී හමුදාවලට විකිණීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව Youth for Chenge සංවිධානය පවසයි. මේ ජාවාරම්කරුවන් විවිධ ප්රතිලාභ හිමිවන බව පෙන්වා… දරුවන්ට දෙන ත්‍රිපෝෂවල ත්‍රිපෝෂවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය දෙගුණ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව හෙළිකර ඇත. ඔහු වැඩිදුරටත් පැවසුවේ, ” කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂ වල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමේ තීරණයක් රජය මගින් ගෙන තිබෙනවා. නොවැම්බර් තුන්වන සතියේ කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකින් ත්‍රිපෝෂ හැදීමට ගන්නා බඩ ඉරිඟු වල අන්තර්ගත විය හැකි උපරිම ඇෆ්ලටොක්සින් (Aflatoxin) ප්‍රමාණය 5ppb සිට 10ppb දක්වා වැඩි කිරීමට යෝජනා කළා. කැබිනට් මණ්ඩලය ඒ යෝජනාව අනුමත කරලා. ඒ අනුව 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට […]Read more... ඉන්දියානු බල දේශපාලන ඉන්දියාවත් සමඟ රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබෙන ගිවිසුමට අනුව මේ රටේ ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක්, ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි ටිකත් අත්පත් කරගන්න සැලසුම් කර තිබෙන බව ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි. වසන්ත මුදලිගේ වැඩිදුරටත් පැවසුවේ, ”කින්නියා ප්‍රදේශයේ ඉඩම් විශාල කොටසක් ඉන්දියානු ආර්ථික කලාපය හදන්න නිදහස් කරගන්න සැලසුම් කර තිබෙනවා. මේ ජනතාවට කියලා තියෙන්නේ වෙනත් තැනක පදිංචි කිරීම් සඳහා නඩත්තු දෙන්නම් වෙනත් ඉඩම්වලට අදාළ වන්දි දෙන්නම් කියලා ජනතාව අන්දලා තමයි මේ සැලසුම ක්‍රියාත්මක කරන්න යන්නේ. නමුත් ජනතාව එක්ක කතා කරලා බැලුවම තේරෙනවා නැවත පදිංචි කිරීම් ගැන සැලසුමක් නැහැ. දෙන ආධාර ගැන පැහැදිලිව කියල නැහැ. පසුගිය කාලයේ රාජ්‍ය සේවකයන්ට […]Read more... පෙට්රල්වලින් ලාභ ලබද්දීත් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමනු ලැබුවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 400කි. කෙසේ වෙතත් පසුගිය 25 වනදා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් යොදමින් කියා සිටියේ ඉන්ධන අලෙවි කිරීමේ දී ලාභයක් ලබන බවයි. එම සටහනට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් සංස්ථාව රුපියල් 108.43ක ලාභයක් ලබනවා. එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 6.39ක ලාභයක් ලබන බව පසුගිය 25 වනදා යෙදු ටිව්ටර් සටහනේ සඳහන් වුණා. කෙසේ නමුත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් සංස්ථාව ශත 30ක අලාභයක් ලබන අතර සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 10.30ක අලාභයක් ලබනු බව වාර්තා වනවා. රජය මේ වන විට […]Read more... ප්‍රංශ ජනතාව ආරක්ෂක පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය වෙමින් පවතින ‘ගෝලීය ආරක්ෂාව’ පිළිබඳ පනතට එරෙහිව ප්‍රංශ ජනතාව අතර දැඩි විරොදයක් මතුව තිබේ . නව පනත බලාත්මක වුවහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වෙන බවත් නිදහස් මාධ්‍යයේ මූලධර්ම උල්ලංඝනය වීම සිදු වන බව ඔවුන් චෝදනා නගයි. මෙම නව පනතට විරෝධය පාමින් නොවැම්බර් මස 22 වැනි ඉරිදා පැරිස් අයිෆල් කුළුණ අසලදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා. නව පනත සම්මත වුවහොත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඡායාරූප ගත කිරීම වීඩියෝගත කිරීම සහ ඒවා බෙදා හැරීම තහනම් වන අතර එවැනි ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම නිතිය තුලින් ප්‍රතිපාදන සැලසීමට නියමිතයි. අවම වශයෙන් නව නීතියට අනුව වසරක සිර […]Read more... සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන මෙහි එක් ඡායාරූපයකින් දැක්වෙන්නේ අද දිනය තුළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයන් ප්‍රවාහනය යොදවා ඇති ලංගම බස් රථයකුයි. එහි කිසිදු සමාජ දුරස්ථකාරණයකින් තොරව සෞඛ්‍ය සේවකයන් ගමන් ගන්නා ආකාරය දැකිය හැකි වේ. මෙහි දෙවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ රාජ්‍ය බැංකුවක් වෙන ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5ක මූල්‍ය පහසුකමක් යටතේ රජයේ පරිහරණය සඳහා අධි සුඛෝපභෝගී වාහන 399ක් ගෙන්වීම පිළිබඳ නිව්ස් ටියුබ් වෙබ් අඩවිය කර ඇති අනාවරණයයි. මෙම වාහන ගෙන්වීම සිදුකරන්නේ රජය මගින් වාහන ආනයනය තහනම් කර තිබියදී වීම විශේෂත්වයක්. මෙම ආනයනය කෙරෙන වාහන අතරට සුඛෝපභෝගී ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථ 227 ක් ඇතුළත් වෙන බව අනාවරණය වී තිබේ. වසංගතයක් අවස්ථාවක එහි […]Read more... දේශීය පුවත් අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගන්න අනුමැතිය... May 08, 2024 9:13 pm වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට… Read more දේශීය පුවත් රටේ රැකියා විරහිත තරුණයන් කුලී හමුදාවලට ගාල් කිරීමේ ජාවාරමක් තියෙනවා – කෝෂිලා හංසමාලි... May 08, 2024 8:39 pm ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් පිට රටවල කුලී හමුදාවලට… Read more දේශීය පුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රතිපාදන සහිතව වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය... May 07, 2024 2:18 pm පෞගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන සැපයෙන බව සිතිය හැකි වෛද්‍ය ආඥා පනත… Read more දේශීය පුවත් රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?... May 07, 2024 2:13 pm අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි… Read more දේශීය පුවත් මන්නාරමේ සුළං විදුලි බලාගාර ගැන ‘අදානි’ යෝජනාවලට කැබිනට් අනුමැතිය... May 07, 2024 12:37 pm අන්දෝලනයකට ලක්ව ඇති මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා… Read more දේශීය පුවත් වීසා සමාගමේ නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?... May 07, 2024 11:33 am ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි… Read more විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more දේශීය පුවත් වීසා ප්රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා... May 06, 2024 12:24 pm ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට ඩොලර් මිලියන සිය ගණනක අයුතු ලාභයක්… Read more දේශීය පුවත් මන්ත්‍රීවරුන්ට කලින් විධායක නිලධාරීන්ට වාහන පර්මිට්... May 06, 2024 12:06 pm තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ… Read more කලා දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත වන්න පෙරහුරුත් පවත්වන බාඳුරා කොපු… Read more දේශීය පුවත් Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන කරුණු රැසක් එළියට... May 05, 2024 12:43 pm Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධ ඇතිවිය හැකි බව ඔප්පු වීම සම්බන්ධයෙන්… Read more දේශීය පුවත් උමා ඔය විවෘත කිරීමෙන් පසු අවට ප්‍රදේශ නායයාමේ අවධානමක... May 05, 2024 12:18 pm දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල… Read more ජපානයේ ණය ගැන තීරණය අනිත් නිල… ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම මෙය… වතු කම්කරුවන්ට 1000ක් දෙන්න අකමැති වතු… ලංකාවේ ජනගහනය අඩුවෙලා ශ්‍රී… වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමට ශ්‍රී… වීසා ප්රශ්නය ගැන ප්‍රකාශ නිකුත් ශ්‍රී… මහවැලි ඉඩම්වල වැලි කැණීමට බලපත්‍ර ශ්‍රී… වීසා ප්රශ්නය – පෞද්ගලික සමාගමකට කටුනායක… ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ශ්‍රී… JVP එක කාල්මාක්ස්, එංගල්ස්, ජනතා… මේ ගසට ගල් ගසන – කම්කරු… වැඩකරන ජනතාවගේ ප්‍රශ්න ජනාධිපතිවරණ සටන ජාත්‍යන්තර… රනිල් මැතිවරණය තියන්න හොඳම නැකත ශ්‍රී… වතු කම්කරු වැටුප් වැඩිකිරීමට සමාගම් වතු… “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – පුලතිසිපුර… විශේෂාංග විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව May 06, 2024 විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට තියෙන්නේ. විවාදය පිළිබඳ සංවාදය දුර යෑමෙන්ම පෙනී යන්නේ මේ විවාදය පවත්වන්නට දෙපාර්ශවයම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ගැන හෙළිදරව්වක් May 03, 2024 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව කියයි. රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බැව් පෙනෙන්නට තිබුණද තවමත්… වැඩිදුර කියවන්න.... විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා news දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත… featured මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින… featured “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන