ප්‍රධාන පුවත දේශීය පුවත් වතු කම්කරුවන්ට තවමත් 1700 දිනක වැටුප නැහැ – විශාලතම තේ අපනයනකරු ලංකාවේ තේ සමාගමක්... May 09, 2024 11:24 am ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව LIPTON Teas and Infusions සතු කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ තිබෙන තේ වතු,… 2/3 ඡන්දයෙන් බැරිනම් මහ මැතිවරණයේදී තම පක්ෂයට තුනෙන් දෙක නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවේදී එය ලබාගැනීම සඳහා කටයුතු කරන බව පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. අද දිනයේ ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මේ බව පවසා ඇත. තම පක්ෂය තුනෙන් දෙකක බහුතරයක් දිනා ගන්නා බවට විශ්වාසයක් තමන් තුළ ඇති බවයි. “තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. අපි ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට සූදානම්. මේවාට වඩා දරුණු අභියෝගවලට අප දැනටමත් මුහුණ දීලා තියෙනවා. ” මිලියන 6.9 ක ජනතාවක් විසින් අනුමත කරන ලද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මාලාව මහ මැතිවරණයෙන් පසුව ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහින්ද රාජපක්ෂ පැවසීය. මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය […]Read more... Titan කතාව ලේසියෙන් Titan කතාව ලේසියෙන් අවසන් නොවන එකක් වෙයි වගේ Titan කතාව ලේසියෙන් අවසන් නොවන එකක් වෙයි වගේ, හේතුව තමා අමෙරිකා එක්සත් ජනපදය නාවික හමුදාව විසින් මීට දින කිහිපයකට පෙර අනාවරණය කළ තොරතුරක්..!! මේ තොරතුර තමා ඔවුන් විසින් මෙතෙක් ලෝකයට හෙළි නොකරන ලද සාගරය තුළ තිබෙන ශබ්ද නිරික්ෂණය කළ හැකි රහසිගත උපකරණයකට Titan හී පිපිරී යාමේ හඬ නැත්නම් ශබ්ද තරංගය යැයි සඳහන් වන සංඥාවක් සටහන් වෙලා තිබුණා කියන කතාව. ඒ කියන්නේ පහුගිය ඉරිදා (18 වනදා) Titan ප්‍රධාන යාත්‍රාවෙන් මිදිලා ටයිටැනික් නෞකාවේ සුන්බුන් සහිත ප්‍රදේශය බලා පිටත් වෙලා පැය 01යි විනාඩි 45කින් පස්සේ සියලු සන්නිවේදන, ට්‍රැකින් උපකරණ විසන්ධි වෙලා පුපුරා (Implosion) ගිය බවට […]Read more... රෑ වැටුණු වලේ මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් පවසා තිබේ. මෙසේ නතර වී ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගයේ දඹුල්ල කොටස සහ නුවර කොටස්වල ඉදිකිරීම්ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් කටයුතු ඉතා සෙමින් කරගෙන යන බවත් එහි වැඩ කටයුතුද සක්‍රිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුව බවත් ඔහු සඳහන් කර ඇත. මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් මාර්ග ඝනකමට කාපට් ඇතිරීමද නතර කරනු ලැබ ඇතැයි ඔහු පවසයි. එසේම යම් මාර්ගයක කාපට් කරන දුර ප්‍රමාණද අඩු කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් ජාත්‍යන්තර […]Read more... රෙද්ද සංකේතයක් මෙන්ම ඕන රෙද්දක් කියා හිත හදාගන්න පුළුවන් කාලයක් නොවුනත් අපි ඔක්කොම එලෙස හිත හදාගනිමින් සිටිමු. රෙද්ද ලංකාවේ කවදත් අංක එකේ වටිනාකමක් සහිත සංකේතාත්මක භෞතික වස්තුවකි. උපතේ ස්ත්‍රී පුරුෂබව කම්බා සරම් රෙද්දෙන් සංකේතවත් වේ.කසාදයේදී අම්මාගෙන් බිව් කිරට වන්දිය රෙද්දෙන් සංකේත කරයි. මනමාලිය වටා ඔතන රතු රෙද්ද හා ඇඳුම් මල්ලට ඔබන සුදු රෙද්ද තවත් රෙදි සංකේතයන් ය. මරණයේ පාංශුකූල රෙද්ද ජීවනාර්ථයකි.හිමිනමක් වැඩිකළ සුදුරෙද්ද එළා ගෞරවය සංකේතවත් කරමු.සමහර රෙදි දැක්ක ගමන් අපේ චර්යා වෙනස්වන්නේ ඒ රෙද්දට හිමි සංකේතාත්මක වටිනාකම නිසාය. රෙද්ද සංකේතයක් මෙන්ම හැවකි.හැව පැළඳි කළ ඒ පසුපස නිර්මිත බෝහෝ දේය. හැවට ලංකාවේ ඉහළ වටිනාකමක් ඇත. වෛද්‍යවරයා වෙදනලාව සමඟ ඊට සම්බන්ධ හැව පළදී.නීතිඥවරුන් කළු […]Read more... රංගන ශීල්පිනී හයසින්ත් නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි රංගන ශිල්පී හයසින්ත් විජේරත්න (75) ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් ඇය මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ටෙලිනාට්‍යයක් රූගත කිරීමේ කටයුතු අවසන් කොට නැවත කොළඹ බලා පැමිණීමේ දී මෙම අනතුර ව ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත. වෑන් රථ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරු ලිඳුල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.Read more... දේශීය පුවත් කුලි හේවායන් වීම ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් – ශවේන්ද්‍ර සිල්වා... May 09, 2024 1:40 pm ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය… Read more දේශීය පුවත් වසර 03කදී කෝටි තුනකට රතු බිල්... May 09, 2024 11:37 am විදුලිය නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් 2022 සිට 2024 දක්වා රතු බිල් තුන් කෝටියකට ආසන්න… Read more දේශීය පුවත් වතු කම්කරුවන්ට තවමත් 1700 දිනක වැටුප නැහැ – විශාලතම තේ අපනයනකරු ලංකාවේ තේ සමාගමක්... May 09, 2024 11:24 am ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්… Read more ආර්ථික ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ ඇප මුදල රුපියල් ලක්ෂ විසි හතරයි .... May 09, 2024 12:50 am මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීම පිළිබඳව… Read more දේශීය පුවත් අවුරුදු 20කට අදානි සමාගමෙන් විදුලිය මිලදී ගන්න අනුමැතිය... May 08, 2024 9:13 pm වසර 20ක කාලය සදහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට… Read more දේශීය පුවත් රටේ රැකියා විරහිත තරුණයන් කුලී හමුදාවලට ගාල් කිරීමේ ජාවාරමක් තියෙනවා – කෝෂිලා හංසමාලි... May 08, 2024 8:39 pm ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් පිට රටවල කුලී හමුදාවලට… Read more දේශීය පුවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රතිපාදන සහිතව වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අනුමැතිය... May 07, 2024 2:18 pm පෞගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන සැපයෙන බව සිතිය හැකි වෛද්‍ය ආඥා පනත… Read more දේශීය පුවත් රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?... May 07, 2024 2:13 pm අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි… Read more දේශීය පුවත් මන්නාරමේ සුළං විදුලි බලාගාර ගැන ‘අදානි’ යෝජනාවලට කැබිනට් අනුමැතිය... May 07, 2024 12:37 pm අන්දෝලනයකට ලක්ව ඇති මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා… Read more දේශීය පුවත් වීසා සමාගමේ නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?... May 07, 2024 11:33 am ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි… Read more විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more දේශීය පුවත් වීසා ප්රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා... May 06, 2024 12:24 pm ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට ඩොලර් මිලියන සිය ගණනක අයුතු ලාභයක්… Read more මන්ත්‍රීවරුන්ට කලින් විධායක නිලධාරීන්ට වාහන තීරු… දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ සුවඳ… Astrozeneca එන්නතේ අතුරු ආබාධ ගැන Astrozeneca… උමා ඔය විවෘත කිරීමෙන් පසු දැන්… ජපානයේ ණය ගැන තීරණය අනිත් නිල… ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම මෙය… වතු කම්කරුවන්ට 1000ක් දෙන්න අකමැති වතු… ලංකාවේ ජනගහනය අඩුවෙලා ශ්‍රී… වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමට ශ්‍රී… වීසා ප්රශ්නය ගැන ප්‍රකාශ නිකුත් ශ්‍රී… මහවැලි ඉඩම්වල වැලි කැණීමට බලපත්‍ර ශ්‍රී… වීසා ප්රශ්නය – පෞද්ගලික සමාගමකට කටුනායක… ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ශ්‍රී… JVP එක කාල්මාක්ස්, එංගල්ස්, ජනතා… මේ ගසට ගල් ගසන – කම්කරු… විශේෂාංග විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව May 06, 2024 විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට තියෙන්නේ. විවාදය පිළිබඳ සංවාදය දුර යෑමෙන්ම පෙනී යන්නේ මේ විවාදය පවත්වන්නට දෙපාර්ශවයම… වැඩිදුර කියවන්න.... විශේෂාංග ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ගැන හෙළිදරව්වක් May 03, 2024 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව කියයි. රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බැව් පෙනෙන්නට තිබුණද තවමත්… වැඩිදුර කියවන්න.... විශේෂාංග කැමූගේ ප්රශ්නය: ක්‍රම විරෝධය සහ විමුක්තිය Apr 25, 2024 Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය යනු මේ මොහොතේ ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ එක් ආධ්‍යාත්මික ව්‍යාපෘතියක්. එහි කේන්ද්‍රීය අරමුණ නැත්නම්… වැඩිදුර කියවන්න.... ආර්ථික පොරොන්දු දේශපාලනයේ ජාතික ජන බලවේග භූමිකාව Apr 18, 2024 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ… වැඩිදුර කියවන්න.... වීඩියෝ අපි අවුරුදු කද්දී උන් ජාතික... ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ April 10, 2024 ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ . බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ අප නිහඬව බලා සිටිය යුතුද ?Read more... ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ? April 08, 2024 ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ සිටින අතර එය ලබා ගැනීමට යම් බාධාවන් තිබේ ද විවිධ වූ හේතු මත විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වුණු අය අපගෙන් අසන පැනයන් කීපයක් තිබේ . ඔය ප්‍රශ්න ගැටලු අතර සමාජ රැකවරණ විශ්‍රාම වැටුප ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක්ට ගැටලු මතුවෙලා තියෙනවා මේ ඒ පැනයන් වලට පිළිතුරු. විවර ළමා පොළ 2024 අධ්‍යාපනය පොතපතට පමණක් සීමා විය යුත්තක්ද? එය ඉන් ඔබ්බට ප්‍රායෝගිකත්වය දක්වා ගමන් කළ යුතුය . දරුවන්ට එදිනෙදා ජීවිතය දැන හඳුනා ගැනීමට ක්‍රියාකාරකම් වල නියැළෙන්නට අධ්‍යාපනය තුළින් මග පෙන්විය යුතුය . ඒ සඳහා පුංචි උත්සාහයකිRead more... චන්දිම අභියෝග කළා හඳුන්නෙත්ති අභියෝගය භාරගත්තා – සංවාදය පවත්වයි ද? April 03, 2024 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝගයක් එල්ල කලා . ඔහු ප්‍රකාශ කර සිටියේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව හැකිනම් සංවාදයකට එන්න කියයි. මේ අභියෝගය සිදුකළ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂටත් මෙවැනිම අභියෝගයක් කළත් ප්‍රතිචාරයක් නොදක්වා ඉන් පලා ගිය බවයි . ජාතික ජන බලවේගය මේ අභියෝගයට කුමක් කරයි ද? චන්දිම වීරක්කොඩිගේ අභියෝගය පිළි අරගෙන විවාදයකට එන්න සූදානම් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සුනිල් හඳුන්නෙත්ති එම අභියෝගය පිලි අරගෙන ලිඛිතව ඒ පිළිබඳව තමන්ට දැනුම් දෙන ලෙස කියා සිටියා .Read more... ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර February 19, 2024 ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා. මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා. අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය […]Read more... කලා news දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ... May 05, 2024 10:51 pm සුවඳ නෙක මල්වලට පාට ගා හැඩ කරන ඉරට විකසිත… featured මේ ගසට ගල් ගසන – චූලානන්ද සමරනායක... May 03, 2024 2:08 am කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින… featured “ප්‍රභාෂ්වර” ගැන මගේ කියවීම – එස්.එම්.ප්‍රියන්ත බණ්ඩාර... May 01, 2024 11:35 pm පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ… පාරිසරික ආර්ථික ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’ වගා කටයුතුවලට… Read more පාරිසරික චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි ? පාරිසරික… Read more පාරිසරික උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? අද වන විට… Read more ඡායා පුවත් miss universe උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !... Nov 23, 2023 8:42 am ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය… featured කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…... Mar 19, 2023 7:40 pm කටියාව වැව අක්‍රමණය කළ ආක්රමණික… featured වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?... Feb 19, 2023 8:56 pm වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ… විවර FM විවර FM දෙපාර්ශවයම විවාදය සඳහා අවංක නොවීමේ හේතුව... May 06, 2024 10:43 pm විවාදය පිළිබඳ දෙපාර්ශවයේ සංවාදය ඕනෑවටත් වඩා දුරදිග ගොස් ඇති බවකි පෙනෙන්නට… Read more ආර්ථික අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා... Apr 16, 2024 1:52 am පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා… Read more විවර FM ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ ... Apr 10, 2024 11:54 pm ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන… Read more පුවත් ඉතාලියේ සමාජ රැකවරණ විශ්‍රාම වැටුපක් ලබා ගන්නේ කොහොමද ?... Apr 08, 2024 2:55 am ඉතාලිය තුළ ජීවත්ව රැකියාවක් කර විශ්‍රාම වැටුප ලබා ගැනීමේ කාලසීමාවට ඔබ පැමිණ … Read more පුවත් “ආදරයේ වටලෑම සියලු යුද්ධයන්ගේ අවසානයයි.”... Oct 29, 2023 5:48 pm "පැහැදිලිවම අපි යුද්ධයක යෙදී සිටිමු, එය වැටලීමේ යුද්ධයකි, අපි අන් අය වටලන අතර… Read more කලා චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්... Oct 27, 2023 12:07 am ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ… Read more පියාපත් ශිෂ්‍යත්ව වැඩසටහන