22
Sun, Apr

සමාජ

ජාතීන් වඳ කිරීමේ කථාව නිවැරැදියි.
ඒක මගේ පුංචි මොළයට දැනුනා.
මං අපේ පරපුර ගැන හිතුවා.
උදාහරණ සහිතව ඒක ඔප්පු වුණා.

මගේ තාත්තගේ තාත්තාගේ පවුලේ දරුවො දොළොස් දෙනෙක් ඉඳලා තියෙනවා.
මගේ තාත්තගේ පවුලේ දරුවන් හත් දෙනෙක් ඉඳලා තියනවා
මගේ තාත්තා හදාගත්තු පවුලේ ඒ කියන්නේ මගේ අම්මයි තාත්තයි හදපු පවුලේ ළමයි හතර දෙනයි
දැන් මගේ පවුලේ ඒ කියන්නේ මමයි මගේ ගැනියි හදපු පවුලේ ළමයි දෙන්නයි

දැන් ඔයාලට පැහැදිලිවෙයි මේ වඳ කිරීමේ ව්‍යාපෘතිය කොච්චර දීර්ඝ එකක්ද කියලා
බලන්න පරම්පරා හතරක් පහලට එද්දී දරුවන් කප්පාදු වෙලා තියන ආකාරය
යකෝ සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලිය විසින් අපිට පෙති නොදීම අපිව වඳ කරල තියෙනවා
මුස්ලිම් එවුන්ට ළමයි හදන්න ආගමෙන් බල කරද්දී අපිව වඳ කළේ සමාජ ආර්ථික ක්‍රියාවලිය ඒක තේරුම් ගනියවූ

වඳ පෙතිගැන කතා කරන සිංහල ජාතියේ බෝවීම අඩු වෙනවයි නහින් අඬන එවුන් පෙරට වරෙල්ලා
පුළුහන්නම් ඇවිල්ලා මේ මජර සමාජ ක්‍රමය වෙනස් කරන්න පෙරමුණ ගනිල්ලා
එහෙම බැරිනම් මගේ තාත්තගේ තාත්තා ළමයි හැදුව වගේ ආර්ථික දුෂ්කරතා අමතක කරලා ළමයි හදපල්ලා
එහෙමත් බැරිනම් තනිකම මකාගන්න නැති හතුරෙක් නිර්මාණය කරන්නේ නැතිව පුකට පිහියෙන් ඇනගෙන මකබෑවෙයවූ

Add comment


Security code
Refresh