Breaking News

නැවත ඉතාලියේ නව ආසාදිතයන් වැඩිවෙන අතර මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ

ඉතාලියේ කොවිඩ් -19 පැතිරීම පිළිබඳ නව දත්ත වලට අනුව පසුගිය පැය 24 තුළ නව ආසාදිතයන් 1,008 සොයාගෙන ඇති අතර 316 ක් සුවය ලැබුවද 14 දෙනෙකු මිය ගියා .

මෙම වසංගතය පටන් ගත් දා සිට ඉතාලියේ Covid-19 රෝගීන් ගණන 288.761 කි . මරණ සංඛ්යාව 35.624 .රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 213,950 කි .

දැඩි සත්කාර ඒකකයේ 197 ප්‍රතිකාර ලබන අතර, 2,122 ක් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා . බහුතරයක් වූ 36,868 ක් රෝග ලක්ෂණ නොමැතිව හෝ මෘදු රෝග ලක්ෂණ සහිතව නිවාසවල හුදකලා වී සිටිති.

Cases by Country/Region/Sovereignty

6.539.483 US
4.846.427 India
4.330.455 Brazil
1.064.438 Russia
729.619 Peru
716.319 Colombia
668.381 Mexico
649.793 South Africa
593.730 Spain
555.537 Argentina
436.433 Chile
425.648 France
404.648 Iran
373.553 United Kingdom
339.332 Bangladesh
326.258 Saudi Arabia
302.020 Pakistan
294.478 Iraq
292.878 Turkey
288.761 Italy
265.888 Philippines
262.899 Germany
221.523 Indonesia
160.679 Ukraine
159.290 Israel
139.146 Canada
126.791 Bolivia
121.975 Qatar
118.911 Ecuador
106.855 Kazakhstan
104.187 Romania
104.110 Dominican Republic
101.745 Panama
101.009 Egypt
95.472 Kuwait
93.455 Belgium
90.222 Oman
90.211 China
88.203 Morocco
87.176 Netherlands
86.505 Sweden
81.909 Guatemala
80.266 United Arab Emirates
75.914 Japan
74.529 Poland
74.360 Belarus
67.789 Honduras
64.596 Portugal
64.301 Ethiopia
60.540 Venezuela
60.307 Bahrain
57.454 Singapore
56.256 Nigeria
55.454 Costa Rica
55.329 Nepal
48.496 Algeria
47.836 Uzbekistan
47.436 Switzerland
45.969 Armenia
45.434 Ghana
44.928 Kyrgyzstan
43.207 Moldova
38.772 Afghanistan
38.403 Azerbaijan

leave a reply