Breaking News

මනෝ ප්‍රනාන්දු විසින් රච්ත ” නවසීලන්තයේ සය මසක්” කෘතිය ජනගත වීම 

2024 මැයි.මස 04 සෙනසුරාදා NEWLANAD COMMIUNTY CENTRE සවස 5 ට ජනගත කෙරේ. ඒ සඳහා ඔබ වෙත කෙරෙන ගෞරවණීය ඇරයුමයි මේ.
සහභාගි වීමට බලාපොරොත්තුවක් දක්වන අය මැයි 03 වන දිනට පෙර පහත අංකයන්ට දැනුම් දීමට කාරුණික වන්න.
📞 021 140 1604 ( දම්න්ද )
022 052 1066 (දීපිකා)

දේශන :-
චානක බටුවන්තුඩාව
“නවසීලන්තයේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ රසමුසු වතගොත – ඩෙන්සිල් ප්‍රනාන්දු
“නවසීලන්ත අධ්‍යාපණය පිළිබද ව්ශේෂ ක්ෂේත්‍රයක් තුළ මාගේ අත්දැකීම්” – සඳුන් කිතලගොඩ

“නවසීලන්ත සය මසක් කෘතිය සහ මගේ නවසීලත ජීව්තය”

කෘතිය පිළිගැන්වීම
සොනෙච්කා ප්‍රනාන්දු
යස්ම්න් ප්‍රනාන්දු
මෙහයවීම _
ලක්සිරි උඩගේ ආරච්චී

leave a reply