නිරෝධායනය වන විදර්ශනගේ සමාජවාදී යෝජනාව

ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී, පොලිස් ඇඳිරිනීතිය වැටී තිබෙන මොහොතක් මේක, කොරෝනා වෛරසය රට තුළ පැතිර යෑම වැළැක්වීමට ගත් පියවරක්,  සමාජයෙන් රජයට බලපෑම් එල්ලවෙමින් තිබෙනවා එදිනෙදා ජීවිත ගැට ගහ ගත්තු මිනිස්සුන්ගේ  ජීවත් වීම සඳහා වූ ආහාරපාන ටිකවත් දෙන්න යම් වැඩපිලිවෙලක් නිර්මාණය කරන්න කියලා .

විදර්ශන කන්නංගර  වාම දේශපාලනය ක්‍රියාකාරිකයෙක්  වගේම  විචාරකයෙක් ද වනවා. ඔහු විසින් අද මාජ මාධ්‍යට මේ පවතින තත්ත්වය පිළිබඳව ඔහුගේ අදහස වීඩියෝවක් මගින් මුදාහැර තිබුණා

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...