කිසිවක්ම නොඇසෙනා නිහඬ පැය

හීන් හඩින් හඬන තණකොල පෙත්තෙක්
කන් කෙඳිරි ගාන රැහැයියෙක්
ඉඳ හිට ඇහෙන විහග ගීයක්
නෑසුනේ මන්ද මිනිස් වදනක්
හිරු මෙන්ම සඳු ද නැග විත්
සෙමෙන් බැස යයි අවරින්
තරු අතර ඉකිබිඳින
මහලු අහසට කොහෙද වෙහෙසක්
මහ මූසල හුදකලාවක
ලෝකයක් ගිලගත් නිමේශෙක
ආදරය සෙනෙහස මිනිස් කම
සොයා යන්නට සිදු වෙලා
ආයෙමත් හමුවී දොඩන්නට
සිනාසී අත් පටලගන්නට
සැබෑ සෙනෙහස පිරුණු හිත් ළඟ
සිනා සෙමු අපි හඬ නගා ……….

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...