20ට පක්ෂව ඡන්දෙ දෙන උන්ට  පාර්ලිමේන්තුවෙන් එළියට එන්න නොදී ගහලා දියවන්නාවට දාන්න

20  වන ව්‍යවස්ථා සංශෝධනය  සංශෝධන සහිතව වුවද සම්මත කරගන්න උත්සාහ කරන්නේ ආඥා දායකත්වයකට පාර කපන දිසාවට.  විපක්ෂයට මේකෙ බරපතළකම තේරෙන්නේ නැහැ  එනිසා විපක්ෂය පෙනී සිටින්නේ අගමැතිවරයාගේ  තටු සිඳීවා  කියන පටු අදහසේ .

 20  වන ව්‍යවස්ථා සංශෝධනය ඇති බරපතලකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාව දී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා  අදහස් පළ කිරීම සිදු කරගනු සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  සහෝදරයා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...