පස් දෙනෙකුට දිවි අහිමි කළ ගුවන් අනතුර

ජුනි 13 වන දින උදෑසන 10 ට පමණ ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ජෝර්හාට් නගරයේ ගුවන් කඳවුරකට ගොඩබෑමේදී ඉන්දීය ගුවන් හමුදාවේ (IAF) An-32 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් හමුදා භටයින් පස් දෙනෙකු මිය ගියා .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...