covid-19 සහ ලෝකය 

covid-19  ආසාදිතයින් ප්‍රමාණය  අද  ඉතාලියේ තරමක් ඉහල ගිහින් තියනවා.  මරණ ප්‍රමාණය සතුටුදායක ලෙස පහත වැටී තිබෙනවා. නව ආසාදිතයින් ප්‍රමාණය 4492 වන අතර, අද මරණ 712යි .ඉතාලියේ අද covid-19  ආසාදිතයින් ප්‍රමාණය  62 013 යි .පෙබරවාරි  24  සිට මාර්තු 26 දක්වා ඉතාලියේ covid-19 ආසාදිත ප්‍රමාණය 80559 යි.

ඉතාලිය

 

ඇමෙරිකා එක්සත් ජනපදය 

ලෝකයේ 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...