ආණ්ඩුව කැප කිරීම් කරන නිසා පිරිවැය මත හදන බිල ජනතාවට ගෙවන්න වෙනවා – රංජන් ජයලාල්

විදුලි බල ඇමැති ජනතාවගේ මුදලින් තෙල් ගහගෙන යන්නේ නැති නිසා ආණ්ඩුව හදන පිරිවැය මත බිල ජනතාව ගෙවන්න ඕනලු . එසේ කියන්නේ විදුලි බල ක්ෂේත්‍රයේ හිටපු වෘත්තිය සමිති නායකයෙක් වන රන්ජන් ජයලාල් . මිනිහ දැන් වෘත්තීය සමිති නායකයෙක් නෙමෙයි නගරාධිපතිවරයෙක් . පහුගිය ආණ්ඩුවල මැති ඇමැතිවරු සැප විඳලා බිල වැඩි කරපු නිසා මිනිහා එදා විදුලි බිල වැඩි කරද්දී විරෝධය පෑවලු . රංජන් ජයලාල් කියන හැටියට නම් මිනිහත් දායකත්වය සපයන දැන් තියෙන ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් ඒ හින්ද ජනතාව උන් හදන ඕනෑම පිරිවැය මත බිලක් ගෙවන්න ඕනා .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...