Breaking News

ආණ්ඩුව කැප කිරීම් කරන නිසා පිරිවැය මත හදන බිල ජනතාවට ගෙවන්න වෙනවා – රංජන් ජයලාල්

විදුලි බල ඇමැති ජනතාවගේ මුදලින් තෙල් ගහගෙන යන්නේ නැති නිසා ආණ්ඩුව හදන පිරිවැය මත බිල ජනතාව ගෙවන්න ඕනලු . එසේ කියන්නේ විදුලි බල ක්ෂේත්‍රයේ හිටපු වෘත්තිය සමිති නායකයෙක් වන රන්ජන් ජයලාල් . මිනිහ දැන් වෘත්තීය සමිති නායකයෙක් නෙමෙයි නගරාධිපතිවරයෙක් . පහුගිය ආණ්ඩුවල මැති ඇමැතිවරු සැප විඳලා බිල වැඩි කරපු නිසා මිනිහා එදා විදුලි බිල වැඩි කරද්දී විරෝධය පෑවලු . රංජන් ජයලාල් කියන හැටියට නම් මිනිහත් දායකත්වය සපයන දැන් තියෙන ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් ඒ හින්ද ජනතාව උන් හදන ඕනෑම පිරිවැය මත බිලක් ගෙවන්න ඕනා .

leave a reply