දුරකථන ජාල සමාගම් වල අසාධාරණ අය කිරීම් ගැන පැමිණිල්ලක්!

දුරකථන ජාල පහසුකම් සපයන සමාගම් විසින් ණය පහසුකම් ලෙස ලබාදෙන සොච්චම් මුදලට  අසාධාරණ පොලී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන්  විදුලි සංදේශ නියාමන කොමිසමට අද(10) YOUTH FOR CHEnge සංවිධානය නියෝජනය කරමින් එහි සංවිධායක ලේකම් ලහිරු වීරසේකර පැමිණිල්ලක් භාර දෙනු ලැබීය. 

ණය පහසුකම් ලබාදෙන සමාගම් මෙසේ ලබාදෙන ණය මුදල් වෙනුවෙන් දිනපතා ණය පොලි අයකරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලහිරු වීරසේකර ප්‍රකාශ කර සිටියා. 

මෙම සමාගම් විසින් රු 100ක reload ණයකට පොලිය 17% – 20% දැවැන්ත පොලියක් අයකරන බවත් ක්‍රියාවලිය ආරම්භ කරපු මුල් කාලයේ දී සේවා දායකයන්ගෙන් ණය වෙනුවෙන් පොලී අය කරන බවක්  ප්‍රකාශ නොකළද දැන් ඒවා සීයට තුන්සියයක දක්වා දැවැන්ත පොලී මුදලක් ලෙස පරිවර්තනය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා. 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...