රත්න ශ්‍රී විජේසිංහ නොහිටියා නම් “පන්සලේ මල්සරට” වාරණයක් 

රත්න ශ්‍රී විජේසිංහ නොහිටියා නම් ,”පන්සලේ මල්සරා”  තැන්නේ ඥානානන්දගේ නොවුනා නම් තවත් වාරණයට ලක්වෙච්ච පොතක් තමයි “පන්සලේ මල්සරා” , ISBN (අන්තර්ජාතික තත්ව අංකය) ජාතික පුස්තකාල හා ප්‍රලේඛනාගාරයට තමයි මේක නිකුත් කරන්නෙ .”පන්සලේ මල්සරා” පොතට ISBN දෙන්න ජාතික පුස්තකාල හා ප්‍රලේඛනාගාරයේ බලධාරීන් –  නිලධාරීන් අකමැත්ත ප්‍රකාශ කරල . තැන්නේ හාමුදුරුවෝ කියන හැටියට හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ පොතේ නම .

හොද වෙලාවට ජාතික පුස්තකාල හා ප්‍රලේඛනාගාරයේ ලොක්කා රත්න ශ්‍රී විජේසිංහ උනේ . 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...