රනිල් රාජපක්ෂ යුවල එක්ව අර්ථසාධක අරමුදල කොල්ල කන ආකාරය පිළිබඳව දුමින්දගේ පැහැදිලි කිරීම .

දේශීය ණය ප්රතිව්යුහගතකරණය තුළින් අර්ථසාධක අරමුදලට  කිසිදු බලපෑමක් වෙන්නේ නැති බව ජනාධිපතිවරයා  සහ නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කලාට මේ වන විටත් එම අරමුදලේ මුදල් වලට ඔවුන් අත තියා ඇති බව අද  මහ බැංකු අධිපතිවරයා මුණ ගැසෙන්නට ගිහින් පැමිණේ  දුමින්ද නාගමුව පවසනවා.  අර්ථසාධක අරමුදලෙන් මුදල් කොල්ලකෑම කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව ඔහු උදාහරණ සහිතව මෙහිදී පෙන්වා දුන්නා.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...