Breaking News

කෙහෙළියලාගේ ප්‍රතිපත්ති වලට වඩා වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වෙනස් ද? 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ හටගෙන ඇති අර්බුද නිමා කිරීම සඳහා ප්‍රඥා දුන් වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ ක්‍රියා කලාපය තුළින් යළි තහවුරු කරමින් ඉන්නේ පැරණි ගමන් මාර්ගය ඔවුන් ද අනුගමනය කරන බවට සැක සංකා මතුවන ප්‍රතිපත්තියක් තුළයි . විටින් විට ඇහෙන බාල ඖෂධ පිළිබඳ ගැටලුව යළි කරළියේ රඟදෙමින් තියනවා .

leave a reply