Breaking News

ආරංචිය සුබයි – වත්සලා කන්නන්ගර

ගැසු පසු හද මැදට ලොව දරුණුම අඩය
දෙසු සූරා ගන්න කුස අන්තිම අඩිය
නැසු අප සුවය උදුරා ජීවන වඩිය
තොප හඬ කෙසේ සුබ වෙද තක්කඩි නඩය?

 

leave a reply