තුන් රෑ පුරා අහසක ගතු දරා හිස
නින්දා වැසි දියෙන් බරිතව තෙමා ඇස
සංකා සඟව සඳ දිලුනද නබෝ කුස
එල්ලා තිබෙයි හද මැද්දෙම කඳුලු පැස
වැදු තරු පැටවු ගගනත සුදිලෙනු දැකලා
රුදු කම්කටොලු සැනෙකින් ඉවතට හෙලලා
සෙනෙහස අහිමි කතරෙහි දිය පොද සොයලා
හැකිලෙන හදට තැලුවෙමි හැකි වෙර යොදලා