කඩා දැමූ යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය යළි විවෘත කරයි!

විශ්ව විද්‍යාල පාලනයේ අනුදැනුම ඇතිව පසුගිය ජනවාරි 8 දින ආරක්ෂක අංශ විසින් මැදිහත්ව විනාශ කළ යාපන විශ්ව විද්‍යාලයේ ස්මාරකය නැවත ඉදි කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් අද (23) පෙරවරුවේ විවෘත කරනු ලැබිණි.

යුද්දයෙන් මියගිය අය සිහිකිරීම සඳහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ඉදි කළ ස්මාරකය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරයක් තොරව ඉදි කළ බව චෝදනා කරමින් ආරක්ෂක රැකවල් මැද ඩෝසරයකින් කඉා විනාශ කළ අතර, විශ්ව විද්‍යාල පරිපාලනයේ අනුග්‍රහය ඇතිව එය නැවත ඉදිකිරීම ජනවාරි 15 වැනි දා ආරම්භ කෙරිණි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...