ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආණ්ඩුව ආරක්ෂා වෙන්න ගෙනා NPP මර්දන පනත

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් කෙටුම්පත් කර තියනවා . නව පනතක් ලෙස යළි කරළියට පැමිණ ඇත්තේ පැරැණි පනත ඊටත් වඩා මර්දන අණ පනත් සමග බවට චෝදනාවක් එල්ල කරමින් අද ජන අරගල සන්ධානය මාධ්‍ය  හමුවක් පවත්වනු ලැබුවා . එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර අදහස් දක්වමින්  ප්‍රකාශ කර සිටියේ මේ පනත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආණ්ඩුව ආරක්ෂා වෙන්න ගෙනා පණත

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...