පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාකාරී සහෝදරයෙක් වන ජගත් කිත්සිරි නවරත්න ව වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මෙසේ නීතියට පටහැනිව සිදු කරන හිරිහැර සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට අද (2025.12.29) පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැමිණිලි පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා . ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දන සිරිමල්වත්ත ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව මාරු උනත් මර්ධනය කිසිදු වෙනසක් සිදුවී නොමැති බවයි .
ආණ්ඩුව මාරු වුණත් පොලිස් මර්දන යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මකයි
Article Published: December 29, 2025
Leave a comment
Post navigation
Posted in:






