ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය වීසා නිකුත් කිරීම අත්හිටවන්නට හේතුව 

ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය මේ වන විට  2023 වීසා නීතියට ඉල්ලුම් කළ ඉතාලියට ඇතුල්වීමේ අවසර පත්‍රය ද නිකුත් කළ අය වෙනුවෙන් වීසා නිකුත් කිරීම  මේ වන විට තාවකාලිකව අත්හිටවලා තියෙනවා. මෙසේ වීසා නිකුත් කිරීම අත්හිටවන්නට හේතුව බවට ඔවුන් ප්‍රකාශ කරන්නේ පසුගිය වසරේ රැකියාවක් සඳහා ඉතාලියට ඇතුල් වෙන්නට අවසර ලබාදුන් බොහෝ දෙනකු මේ වනවිට  නිත්‍යානුකූල අවසර පත්‍රය සකසා දීම සඳහා ඔවුන්ව ඉල්ලුම් කළ පුද්ගලයන් ඉදිරිපත් නොවී තිබීමයි . එපමණක් ද නොව කූට ලේඛන ඉදිරිපත් කරමින් මුදල් ලබා ගැනීමේ අරමුණ පමණක්ම පෙරදැරි  කර මිනිසුන්ව ඉතාලියට ගෙන්වා අතරමන් කිරීම පිළිබඳව ඉතාලි රජය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා . මෙන්න මේ කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය ඉතාලියට ඇතුල්වීමට කෙනෙකු ඉල්ලුම් කළ විට වීස නිකුත් කිරීම දැඩි පරීක්ෂාවට ලක් කරමින් ඔහුව ඉතාලියට යැවීමට  සුදුසු ද  යන කෙනාට නිත්‍යානුකූල අවසර පත්‍රය ලබාදීමට ඔහුව ඉල්ලුම් කළ කෙනා ඉදිරිපත් වෙනවද නැද්ද කියන එක දැන් සොයා බලනවා .

මේ පහත වීඩියෝවෙන් ඔබට ඒ පිළිබඳව සවිස්තරව දැනගත හැකියි .

ඔබ රැකියාවක් සඳහා ඉතාලියට එන්නට යම්කිසි පුද්ගලයෙකුට හෝ ඒජන්සියයකට මුදල් භාරදී තිබෙනවා නම් කරුණාකර මේ වීඩියෝව නරඹන්න .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...